"තෝමස් අල්වා එඩිසන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Kaviru Nimsith (සාකච්ඡාව) ගේ සංස්කරණයන් L Manju ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිව...
No edit summary
1 පේළිය:
[[Image:Edison at the National Portrait Gallery IMG 4544.JPG|thumb|තෝමස් අල්වා එඩිසන්ගේ උඩුකය දැක්වෙන සිතුවමක්.]]
 
'''තෝමස් අල්වා එඩිසන්''' ( 1847 පෙබරවාරි 11 - 1931 ඔක්තෝම්බර් 18) යනු ප්‍රකට ඇමරිකානු පර්යේෂකයෙකි. මානව සංස්කාතිය නව මඟකට යොමු කළ සොයා ගැනීම් රැසක් ඔහු විසින් සිදු කළ අතර ග්‍රැමෆෝනය, විදුලි බුබුල ඉන් සමහරකි.
 
[[ග්‍රැමෆෝනය]] නිර්මාණය කරන ලද්දේ 1877 දීය. එවකට ජනයාට මෙය මහත් විශ්මිත නිර්මාණයක් වු අතර එඩිසන් අසාමාන්‍ය හැකියාවක් ඇත්තෙකු ලෙස ප්‍රසාදයටද පාත්‍ර වුයේය.
1880 වර්ෂයේදී එඩිසන් ෆ්ලොරීඩා ප‍්‍රාන්ත‍්‍රයේ පදිංචි වු අතර එහිදී ඔහු ‘ ඔටෝමොබයිල් ’ තාක්‍ෂණයේ නිර්මාතෘ [[හෙන්රි ෆෝඞ්]] සමඟ මිත්‍ර වුයේය. ‘ ඔටෝමොබයිල් ’ තාක්‍ෂණය සඳහා එඩිසන්ගේ දායකත්වයක් ලැබුණේද ඒ හරහාය.
 
1901 ඔහු සඞ්බරි කලාපයේ සංචාරය කළේ පතල් නිරීක්‍ෂයකු ලෙසය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ෆැල්කන්බි‍්‍රජ් යපස් නිධිය සොයා ගත්තේය.
14 පේළිය:
 
 
== සටහන් ==
 
 
 
| [http://en.wikipedia.org/]
|}
{|
 
[[ප්‍රවර්ගය:1847 උපත්]]
"https://si.wikipedia.org/wiki/තෝමස්_අල්වා_එඩිසන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි