"කසුන් කල්හාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:1981 උපත් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව සංගීත කලාකරු
 
| image =
 
| caption = Kasun Kalhara at ''Acoustic Brew''
කසුන් කල්හාර ජයවර්ධන ; උපත 03-11-1981; ශ්‍රී ලාංකික ගායකයෙක් හා සංගීතඥයෙකි. ඔහුගේ කලා දිවිය තුළ ඔහු "හරිත නිම්නය, රැඩිකල් ප්‍රේමය, රෝමාන්තික ඔපෙරාව" ඇල්බම ත්‍රිත්වයක් නිකුත් කොට ඇත.
| image_size =
 
| background = solo_singer
| birth_name = කසුන් කල්හාර ජයවර්ධන
| alias =
| birth_place = [[රාජගිරිය]], ශ්‍රී ලංකාව
| birth_date = {{Birth date and age|mf=yes|1981|11|03}}
| genre = [[experimental music|Experimental]], සාම්ප්‍රදායික
| occupation = සංගීතඥ, පටිගතකරන නිෂ්පාදක
| years_active = 2000–වර්ථමානය තෙක්
| instrument =
| label =
| associated_acts = [[ඉන්ද්‍රචාප ලියනගේ]]
| notable_instruments =
}}
'''කසුන් කල්හාර ජයවර්ධන''' ; (උපත 03-11-1981;) [[ශ්‍රී ලාංකික]] ගායකයෙක් හා සංගීතඥයෙකි. ඔහුගේ කලා දිවිය තුළ ඔහු "හරිත නිම්නය, රැඩිකල් ප්‍රේමය, රෝමාන්තික ඔපෙරාව" ඇල්බම ත්‍රිත්වයක් නිකුත් කොට ඇත.
 
==චරිතාපදානය==
 
කසුන් 1981-11-03 දින රාජගිරියේදී උපත ලබා ඇත. මිය ගිය මාලනී බුලත්සිංහලයක් සහ H.M. ජයවර්ධනයන් ඔහුගේ මව්පිය යුවළ වෙති. ඔහු [[ප්‍රේමසිරි කේමදාසයන්ගේකේමදාස]]යන්ගේ ශිෂයයෙකු හා කේමදාසයන්ගේ ඔපෙරා ඔකෙස්ට්‍රාවේ සාමජිකයෙක් විය.
කසුන්ගේ කලා දිවිය ආරම්භ වූයේ ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ 2000 වර්ෂයේදීය. මෙම වකවානුව වන විට ඔහුගේ මව අතිශයින් ඔහුගේ කලා දිවිය වෙනුවෙන් කටයුටු කළාක් මෙන්ම ඔහු තබන සෑම පියවරක් කෙරෙහිම අතිමහත් සතුටකින් පසු විය. වරක් පුවත්පත් සාකඡචාවකදී වාර්තාකරුවකු "ඔබගේ දිවියේ අමතක නොවනම දිනය කවදාද" යැයි විමසූ විට ඈ පැවසුවේ "මාස්ටර් කේමදාසයන් කසුන්ව බදාගෙන ආශිර්වාද කළ දවස" කියාය. කේමදාසයක්ගේ එම ආශිර්වාදය පිටුපස තිබුනේ කසුන්ගේ කලා දිවියේ අනාගත සාර්ථකත්වයයි.
කසුන් විසින් අති සාර්ථක ලෙස "Kasun Kalhara Live in Concert, Kasun Kalhara Unforgettable Live in Concert, The Black Red White Concert, The Romantic Opera" ආදී සංගීත ප්‍රසංග කිහිපයක්ම පවත්වා ඇත.
Line 24 ⟶ 38:
===අනිත් ගායක/ ගායිකාවන් සමඟ===
* ආදර මල් වල (චාපා සමඟ)
* ආදරණීය වස්සානය ([[උරේෂා රවිහාරි]] සමඟ) ('ආදරණීය වස්සානය' සිනමා කෘතිය)
* පමා වී පිපුණ ([[ඉන්දිකා උපමාලි]] සහ උරේෂා රවිහාරි සමඟ) ('අංජලිකා' සිනමා කෘතිය)
* වෑහෙනා නදී (උරේෂා රවිහාරි සමඟ) ('හාර්ට් එෆ් එම්' සිනමා කෘතිය)
* නිලට නිලේ (උරේෂා රවිහාරි සමඟ) ('සිකුරු හතේ' සිනමා කෘතිය)
* රාත්‍රිය මනරම් ([[නිරෝෂා විරාජිනී]] සමඟ)
* සමඟි සමාදාන ([[මාලනී බුලත්සිංහලයන්බුලත්සිංහල]]යන් සමඟ)
* සඳ අහිමි ([[ප්‍රදීපා ධර්මදාස]] සමඟ)
* ශූන්‍ය වූ නගයරේ ([[සමිතා මුදුන්කොටුව]] සමඟ)
* වීනාවී (චාපා සමඟ)
 
"https://si.wikipedia.org/wiki/කසුන්_කල්හාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි