"PAL" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 42 interwiki links, now provided by Wikidata on d:q105973 (translate me)
No edit summary
1 පේළිය:
[[ගොනුව:PAL-NTSC-SECAM.svg|thumb|right|500px|රටවල් අතර රූපවාහිනි කේතීකරණ සම්මතය,<font style="color:blue;">PAL</font> භාවිතා කරන රටවල් නිල් වර්ණයෙන් දක්වා ඇත.]]
 
PAL ලෙස කෙටියෙන් හදුන්වන අදියර විකල්ප මාර්ග ලෝකයේ විශාල කොටසක භාවිතා වන වර්ණ කේත සහිත රූපවාහිනි ප්‍රචාරණ පද්ධතියකි. අනිකුත් පොදු සංණ්‍යා රූපවාහිනි පද්ධති SECAM සහ NTSC වේ. මෙ පිටුව මගින් වර්ණ කේත පද්ධති පමණක් සාකච්ඡා කරනු ලබයි. ප්‍රචාරණ රූපවාහිනි පද්ධති සහ සංඛ්‍යාක රූපවාහිනි මගින් සැලකිලි අගයන්, ප්‍රතිබ්ම්බය විභේදනය සහ ශ්‍රව්‍ය මුර්ජනය සාකච්ඡා කරනු ලබයි. සාකච්ඡාන සදමා රැහැන 25 රූපවාහිනි සම්මත 576 බලන්න.
 
==තාක්ෂණික විස්තර==
PAL හා NTSC පද්ධති වල මූලික සිද්ධාන්ත එක හා සමාන වේ. මෙහිදී දත්ත ‍රැගෙන යන සෘජුකෝණී විස්තාර පාලනය කරන උපවාහකය, සංයුක්ත වීඩියෝ පාදම් කලාප සංඥාවක් තැනීමට ප්‍රදීප්ත වීඩියෝ වට (Luminance Video) එකතු කරයි. NTSC වල 3.58 MHz (3.58 මෙගා හර්ට්ස්) උපවාහක සංඛ්‍යානයට සාපේක්ෂව PAL වල සංඛ්‍යාතය 4.43 MHz වේ. SECAM පද්ධතිය අනික් අතින්, එහි වර්ණ ප්‍රවාහකය ලෙස සංඛ්‍යාත පාලක ක්‍රමයක් යොදාගනී.
"https://si.wikipedia.org/wiki/PAL" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි