"මීරිගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
23 පේළිය:
==මීරිගම ධාවන පථය==
මීරිගම ඉදිකොට තිබෙන, සුපිරි ධාවන පථය (Super Race Track), මෝටර්සයිකල් හා කාර් ධාවන තරඟ පැවැත්වීම සඳහා භාවිතා කරනු ලැබේ. කිලෝමීටර 1.4 ක් දිග හා මීටර් 30 ක් පළල මීරිගම ධාවන පථය, අක්කර 11 ක පමණ විහිදුණු භූමි ප්‍රමාණයක ඉදිකොට තිබෙයි.<ref>{{cite web|title=ඩ්‍රීම්ස් බිකම් අ රියැලිටි|url=http://www.nation.lk/2009/10/25/sports7.htm|publisher=නේෂන්.එල්කේ|accessdate=21 මැයි 2014|date=}}</ref>
 
==සංචාරක ආකර්ෂණ==
*[[බෝතලේ වෙල මැද අම්බලම]] - මෙරට දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය මීරිගම බෝතලේ ග්‍රාමයෙහි පිහිටා තිබෙයි.
*[[බෝතලේ වලව්ව]] - [[ඩී.එස්.සේනානායක]] මහතා විසූ වලව්ව.
 
 
==ප්‍රදේශයේ පිහිටි පාසල්==
"https://si.wikipedia.org/wiki/මීරිගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි