"මහා පත්තිනි දේවාලය, නවගමුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[රූපය:පත්තිනි_දේවිය_1.JPG|right|250px|{{deletable image-caption|බදාදා, 1 ඔක්තොම්බර් 2014}}]]
'''නවගමුව පත්තිනි දේවාල'''ය යනු ශ්‍රී ලංකාවේ නවගමුව ප්‍රදේශයේ සුගතබිම්බාරාම විහාරස්ථානයේ පිහිටා ඇති [[පත්තිනි අම්මා|පත්තිනි දේවතාවියට]] පුද පූජා පවත්වන [[දේවාල|දේවාලයකි]].
[[රූපය:පත්තිනි_දේවාල_01.jpg|300px|ශ්‍රි පත්තිනි දේවාල|center|{{deletable image-caption|බදාදා, 1 ඔක්තොම්බර් 2014}}]]
Line 5 ⟶ 4:
==පිහිටීම==
 
නවගමුව පත්තිනි දේවාලය [http://www.ds.gov.lk/dist_colombo/sinhala/location_based_info.html කොළඹ] අවිස්සාවේල්ල මාර්ගයේ අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටා ඇත.
 
 
==නාමය==
Line 13 ⟶ 11:
 
අතිතයේ සිට බෞද්ධ විහාරස්ථානයක් තිබුණද දේවාලය සමග එම විහාරස්ථානය විනාශවු බව පෘතුගිසි වාර්තාවල සඳහන්වේ.නැවත එම විහාරස්ථානය කටුවාවල සුමන තිස්ස හිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කර දේවාලයද යථා තත්වයට පත් කර ඇත.
 
[[රූපය:නවගමුය_සිතියම්_1.png|center|{{deletable image-caption|බදාදා, 1 ඔක්තොම්බර් 2014}}]]
 
 
 
 
===නවගමුව පිළිබඳ ජනප්‍රවාද===
 
 
"එක්තරා දුප්පත් මිනිසෙකු අං කොට මීමා සොරා ගැනිමේ අපරාධය ගැන සිංහල රජු පිළියම් නොකළ හෙයින් සොළි රටට ගොස් එරජු පොළඹවා මෙරට ආක්‍රමණය කොට ලක් වැසියන් 12000ක් සිරකරුවන් ලෙස ගෙන ගොස් කාවේරියේ වැඩට යෙදවිමත්,ලක් දිව ඊළගට රජපත් ගජබා රජ,නීල මහා යෝධයා සමඟ ගොස් යථොක්ත සිරකරුවන් හා තවත් එරටින් 12000ක්ද පත්තිනි දෙවියන්ගේ මිණි සළඹද........."1
 
[http://www.lankairida.com/20080316/didulana.php ගජබා රජු]
 
දක්ෂිණ භාරතිය වන්දනාවට ලක්වු පත්තිනි දේවියගේ රන් සළඹත් සිවු දේවාලයේ ආයුධත්,වළගම්බා රජු සමයේ එරටට ගෙන ගිය පාත්‍රා ධාතුවත් ගෙන ඒම තුළ සංස්කෘතික වෙනස්කම් රුසක් සිදු විය.ජනප්‍රවාදයේ මේ පුවත ‍විස්තර වන්නේ මෙසේය.සොළි රට ජය ගෙන රුවල් නැවකින් ලංකාවට පැමිණෙන අතර දරුණු කුණාටුවකට හසුවන ගජබා රජු ඇතුළු පිරිස එයින් බේරි කැලණි ගඟ ඔස්සේ ඉදිරියට පැමිණ රාත්‍රි කාලය නවගමුවේ ගත කරයි.කැලණි ගඟ අසල නා ගස් ගොමුවක පුජාසනයක රන් සළඹ හා පාත්‍රා ධාතුව තැන්පත් කර ඇත.පසු දින අනුරාධපුරයට යාමට ඒ අසලට ගිය අවස්ථාවේ සුදු නාගයින් හත් දෙනෙකු සළඹ වට කර ගෙන සිටිනු දක්නට ලැබිම නිසා ගජබා රජතුමා ඒ පුජාසනය වට කොට නවගමුවේ දේවාලය තැනවු බව කියවේ.
Line 55 ⟶ 45:
 
බඩගින්නේ පැමිණි ගැමියෙකු මෙයින් කොටසක් අනුභව කර පත්තිනි දෙවියන්ට පින් දී ඇත.බෞද්ධයෝ දෙවියන්ට පින් දිම චාරිත්‍රයක් වශයෙන් කරති.කපු මහතා මෙය කෑ අයට වරදක් නැති නිසා පලි ගසා යදින කපු මහත්මයාට දඩුවම් හිමි විය.මේ කථාව නවගමුව හා ඒ අවට පෙදෙස් වල පමණක් නොව මුළු රටේම ප්‍රසිද්ධ එකකි.
 
[[රූපය:නවගමුව_පන්සල_1.jpg|right]]
 
==පත්තිනි දේවිය==
Line 67 ⟶ 55:
 
මහනුවර රාජධානිය අවසන් වන විට සිවු දේවාලයට පත්තිනි දේවාලයට අයත් අතර අද දක්වාම [http://www.lakehouse.lk/budusarana/2007/08/28/PrintPage.asp?REF=fea04 මහනුවර දළදා පෙරහැරේ] පත්තිනි දේවාලයේ පෙරහැර ගමන් කරයි.
[[රූපය:නුවර_පෙරහැර_1.jpg|200px|right|{{deletable image-caption|බදාදා, 1 ඔක්තොම්බර් 2014}}]]
 
===විවාහ මංගල්‍යයේදි පළදින මාල හත===
Line 115 ⟶ 102:
 
<gallery>
Image:පත්තිනි_දේවිය_5.jpg
Image:පත්තිනි_‍දේවිය_4.jpg
Image:පත්තිනි_දේවිය.jpg|Amman kovil
 
</gallery>
Image:පත්තිනි_දේවිය_5.jpg
 
Image:පත්තිනි_දේවිය.jpg|Amman kovil
 
Image:පත්තිනි දේවිය 2.JPG
 
</gallery>
 
===වර්තමාන නවගමුව පත්තිනි දේවාලය===
Line 131 ⟶ 112:
Image:බෝධිය_1.JPG|බෝධිය
Image:නවගමුව_පන්සල_3.jpg|බුදු ගෙය
Image:නවගමුව_පන්සල_2.jpg
Image:පැරණි_පත්තිනි_දේවාලය.JPG|පැරණි පත්තිනි දේවාලය
Image:දේවාල_01.JPG|ශ්‍රි පත්තිනි දේවාලය
Line 152 ⟶ 132:
 
==අඩවියෙන් බැහැර පිටු==
*[http://www.lankalibrary.com/heritage/temples/nawagamu.htm Nawagamuwa Vihara]
 
*[http://wwwpattini.lankalibrary.comorg/heritage/temples/nawagamuratnasinghe.htm Nawagamuwa ViharaPattini Devale]
*[http://www.angelfire.com/planet/heritagesl2/nawagamuwa/nawagamuwa.htm Nawagamuwa]
 
*[http://www.lankalibrary.com/heritage.html Library]
[http://pattini.org/ratnasinghe.htm Nawagamuwa Pattini Devale]
*[http://www.silumina.lk/punkalasa/20071118/_art.asp?fn=ar0711188 කලුකොඳයාවේ ප‍්‍රඥාශේඛර හාමුදුරුවෝ]
 
*[http://www.angelfiresrilankareference.comorg/planetsrilankaelephants/heritagesl2/nawagamuwa/nawagamuwasrilankaelephantfestivals.htm Nawagamuwaperahara]
*[http://www.dailynews.lk/2004/09/22/artscop14.html pattini cult]
 
*[http://www.lankalibrarysundaytimes.comlk/heritage020922/plus/5.html LibraryThe temple by the river]
9[http://www.tourism.wp.gov.lk/tour_culture_events.php Western Province's cultural Events]
 
[http://www.silumina.lk/punkalasa/20071118/_art.asp?fn=ar0711188 කලුකොඳයාවේ ප‍්‍රඥාශේඛර හාමුදුරුවෝ]
 
[http://www.srilankareference.org/srilankaelephants/srilankaelephantfestivals.htm perahara]
 
[http://www.dailynews.lk/2004/09/22/artscop14.html pattini cult]
 
[http://www.sundaytimes.lk/020922/plus/5.html The temple by the river]
 
[http://www.tourism.wp.gov.lk/tour_culture_events.php Western Province's cultural Events]
 
[[Category:ජනශ්‍රැතිය]]
"https://si.wikipedia.org/wiki/මහා_පත්තිනි_දේවාලය,_නවගමුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි