"රේගුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
 
[[රූපය:Customice_1.jpg|250px|thumb|ශ්‍රී ලංකා රේගු‍වේ ලාංඡනය]]
 
Line 7 ⟶ 6:
එමෙන්ම [[සිරියානු කාන්තාරය|සිරියානු කාන්තාරයේ]] පැල්මයිරාහි [[ඔසිස්]] නගරයෙන් රේගු වෘත්තිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනාවරණය වී ඇත.ක්‍රි:ව:136 දී ඔවුන් විසින් සොයා ගැනුණු තීරු ගාස්තු නාමාවලිය වර්තමානය දක්වාම වර්ධනය වී ඇති බව දක්නට ලැබේ. එය අද ඇති පැල්මයිරා තීරු ගාස්තු නාමාවලියේ ආරම්භය සේ සැලකේ.ක්‍රි:පු:11 වෙනි සියවසේ සිට 07 වෙනි සියවස අතර කාලයේදි සී ෂොන් රජ පෙළපත විසින් රේගු කටයුතු පවත්වාගෙන ගිය බවට සාක්‍ෂි චීනයෙන් හමු වේ.
 
==='''රේගුව යන්නෙහි අර්ථය'''===
 
රේගු යනු පෘතුග්‍රීසි වචනයක් වන අතර එහි අර්ථය වන්නේ '''නැව් තොටෙහි බදු අය කරන තැන''' යන්නයි. එමෙන්ම අතීතයේදී සුංගම්, සුංඝඝාත,සුංකම හෝ සුංවත යනුවෙන් ද රේගුව හදුන්වා ඇත.බදු අය කිරීම බුවනෙකබාහු රජුගේ කාලයේ හදුන්වා ඇත්තේ '''කරවුවර''' ලෙසයි. [[ලන්දේසි]] යුගයේදි රේගු බද්ද අල්ෆන්ඩිගෝ ලෙස හදුන්වා ඇති අතර ඉංග්‍රිසි භාෂාවෙන් '''කස්ටමස්''' ලෙස හදුන්වයි.
 
Line 16 ⟶ 13:
*සාමාජික රටවල් ගණන :124
 
=<font color="0000FF">'''ශ්‍රී ලංකා රේගුව'''</font color>==
{{mergewith|ශ්‍රී ලංකා රේගුව}}
රේගුව ලොව දෙවන පැරණිම වෘත්තිය ලෙස සැලකේ{{citation needed}}.රේගු සංකල්පය ගොඩනැගී ඇත්තේ බදු අයකර ගැනීමේ සම්ප්‍රද්‍රය මත ය.දිවයින තුළ රේගු පරිපාලනය පිලිබඳ සම්පූර්ණ බලතල රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත පැවරි ඇත.ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය යටතේ මෙම ආයතනය පාලනය ව්.1869 අංක 17 පනතින් ආරම්භ වූ රේගු දෙපාර්තමේන්තුව වර්තමානය වන විට වසර 139 ක ඉතිහාසයකට හිමිකම් කියයි.
 
==='''ශ්‍රී ලංකා රේගුවේ ඵෙතිහාසික පසුබිම'''===
[[රූපය:Sri_lanka_2.png|300px|thumb|ශ්‍රී ලංකා රේගුවේ ඵෙතිහාසික පසුබිම් සිතියම]]
{| border="0
Line 100 ⟶ 97:
|}
 
==='''රේගුවේ ව්‍යුහය'''===
[[රූපය:Airport_4.jpg|250px|right]][[රූපය:Airport_5.jpg|right|250px]]
*පාලන අංශය
Line 121 ⟶ 118:
*නිෂ්පාදන බදු අංශය
 
==='''රේගුවේ කාර්ය භාර්ය'''===
[[රූපය:Check_7.jpg|200px|right]]
*බදු ආදියට අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම
Line 132 ⟶ 129:
*වැරදිකරුවන්ට දඬුවම් නියම කිරීම
 
==='''රේගු බලතල'''===
[[රූපය:Check_3.jpg|200px|right]]
[[රූපය:Check_2.jpg|150px|right]]
Line 149 ⟶ 146:
 
 
==='''රේගු තනතුරු'''===
[[රූපය:Check_9.jpg|200px|right]]
#රේගු අධ්‍යක්‍ෂ ජනරාල්
Line 164 ⟶ 161:
#ලස්කාර්
 
==='''රේගු ගීතය'''===
 
(ගෙය පද- වසන්ත කුමාර කොබවක මහතා [සහකාර රේගු අධිකාරි-ශ්‍රී ලංකා රේගුව] )
Line 207 ⟶ 204:
ජාතික ධනයේ රන්වන් උල්පත
 
=<font color="0000FF">'''=රේගුවේ පරමාර්ථ'''</font color>===
 
පරමාර්ථ ප්‍රධාන කොටස් '''04''' කි.
Line 216 ⟶ 213:
#සමාජ සුභසාධනය
 
==='''ආදායම් එකතු කිරීම'''===
 
ආදායම් එකතු කිරීමේ කාර්යයේදි රේගුව විශේෂ කාර්ය භාර්යක් ඉටුකරයි.‍මෙයින් තීරු බදු එකතු කිරීම ප්‍රධාන ය.එසේ වුවත් අනෙක් බදු අයකර ගැනීමේ බලතල ද රජයෙන් රේගුවට පවරා දී තිබේ.එසේම රාජ්‍ය ආදායමෙන් දෙකෙන් පංගුවක් පමණ ලබා දීමට දායක වන්නේ රේගුවයි.
 
==='''වෙළඳ පහසුකම් සැලසීම'''===
 
වෙළඳ පහසුකම් සැලසීම රේගුවේ සුවිශේෂි වු කාර්යයකි.එමෙන්ම දේශිය කර්මාන්ත ආරාක්‍ෂා කරමින් විදේශ වෙළඳාම වර්ධනය කිරීමට රේගුව උත්සාහ කරයි.
 
==='''නීතිය බලාත්මක කිරීම'''===
 
හොර බඩු ජාවාරම් වැළැක්වීම සඳහා රේගුව විසින් රේගු නිළධාරින්ගේ පළපුරුද්ද හා තාක්‍ෂණික ක්‍රම උපයෝගි කරගෙන මෙම කාර්යය ඉටු කරයි.
 
==='''සමාජ සුබසාධනය'''===
 
සමාජයීය සාරධර්ම සුරැකීම,ආගමික හා සංස්කෘතික වටිනාකම් සුරැකීම,මානව වර්ගයාගේ සෞඛ්‍ය සුරැකීම හා පරිසරයේ තුලිතතාව රැක ගැනීම සඳහා වන කාර්යන් රැසක් රේගුව විසින් ඉටු කරනු ලබයි.
 
=<font color="0000FF">'''=ආනයනය හෝ අපනයනය තහනම් කර ඇති භාණ්ඩ'''</font color>===
[[රූපය:Goods_1.jpg|300px|right]]
*මත්ද්‍රව්‍ය
Line 246 ⟶ 243:
 
 
==='''ආනයනය හෝ අපනයනය තහනම් කර ඇති "'''ශාක හා සත්ත්ව'''" අඩංගු වන්නේ,'''===
[[රූපය:Red_Data_Book.jpg|90px|thumb|රතු දත්ත පොත]]
*වනජීවි ආඥා පනත
Line 253 ⟶ 250:
*ලෝක සංරක්‍ෂක සංගමයේ රතු දත්ත පොත
 
==='''විශේෂ අවසර පත්‍රයක් සහිතව අපනයනය කළ හැකි "'''සත්ත්ව හා වෘක්‍ෂලතා'''" වන්නේ,'''===
 
 
 
==='''විශේෂ අවසර පත්‍රයක් සහිතව අපනයනය කළ හැකි "'''සත්ත්ව හා වෘක්‍ෂලතා'''" වන්නේ,'''===
[[රූපය:Animal_1.jpg|300px|right]]
*මියගිය හෝ ජීවත්වන ක්‍ෂිරපායි සතෙකු
Line 267 ⟶ 261:
*පක්‍ෂියෙකුගේ බිත්තර, පිහාටු හෝ පිල් කළඹ
 
='''==රේගු දඬුවම්'''===
[[රූපය:Check_1.jpg|200px|right]]
*රේගු පහසුකම් අත්හිටුවීම
Line 276 ⟶ 270:
*දඩ පැනවීම
 
=<font color="0000FF">'''අඩවියෙන් බැහැර පිටු -:'''</font color>==
 
 
=<font color="0000FF">'''අඩවියෙන් බැහැර පිටු -:'''</font color>=
*[http://www.cbp.gov U.S.Customs and Border Protection]
 
*[http://www.wcoomd.org Rules of origin]
 
*[http://www.customs.gov.lk Passanger's Baggage]
 
*[http://en.wikipedia.org Customs]
 
*[http://www.customsou.lk Customs Officers' Union]
=='''පිංතූර ගැලරිය'''==
 
<Gallery>
"https://si.wikipedia.org/wiki/රේගුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි