"සර්වත්‍ර ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන්ගේ නියම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[ගොනුව:NewtonsLawOfUniversalGravitation.svg |thumb|සර්වත්‍ර ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන් නියම යාන්ත්‍රණය : ස්කන්ධය m1 ලක්ෂීය ස්කන්ධයක් වෙනත් m2 ලක්ෂීය ස්කන්ධයක් සමග F2 බලයකින් ආකර්ෂණය වන විට මෙම F2 බලය ස්කන්ධ දෙකෙහි ගුණිතයට අනුලෝම වශයෙන්ද ස්කන්ධ අතර දුරෙහි (r) වර්ගයට ප්‍රතිලෝම වශයෙන්ද සමානුපාතික වේ. ස්කන්ධය හෝ දුර නොසලකා හැරි විට |F1| හා |F2| විශාලත්වයන් සෑම විටම ස්කන්ධය හෝ දුර කුමක් වුවත් සමාන වේ. G යනු ගුරුත්වාකර්ෂණ නියතයයි.]]
[[ගොනුව:NewtonsLawOfUniversalGravitation.svg |thumb|]]
 
 
සර්වත්‍ර ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන් නියම යාන්ත්‍රණය : ස්කන්ධය m1 ලක්ෂීය ස්කන්ධයක් වෙනත් m2 ලක්ෂීය ස්කන්ධයක් සමග F2 බලයකින් ආකර්ෂණය වන විට මෙම F2 බලය ස්කන්ධ දෙකෙහි ගුණිතයට අනුලෝම වශයෙන්ද ස්කන්ධ අතර දුරෙහි (r) වර්ගයට ප්‍රතිලෝම වශයෙන්ද සමානුපාතික වේ. ස්කන්ධය හෝ දුර නොසලකා හැරි විට |F1| හා |F2| විශාලත්වයන් සෑම විටම ස්කන්ධය හෝ දුර කුමක් වුවත් සමාන වේ. G යනු ගුරුත්වාකර්ෂණ නියතයයි.
 
අයිසැක් නිවුටන් සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය යනු ස්කන්ධයන් සහිත වස්තු දෙකක් අතර ඇති ගුරුත්වාකර්ෂණ ආකර්ෂණය විස්තර කරන භෞතික නියමයයි. එය ආදි සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවේ කොටසක් වන අතර 1678 දී ප්‍රකාශනයට පත් කළ නිව්ටන්ගේ කාර්යයක් වන Philosophiae Naturalis Principia Mathematica හි පළමුවෙන් සූත්‍රකෘත කර ඇත. නවීන භාෂාවෙන් එය පහත පරිදි ප්‍රකාශ කළ හැක. සෑම ලක්ෂීය ස්කන්ධයක්ම මගින්ම අනෙක් සෑම ලක්ෂීය ස්කන්ධයක්, ලක්ෂ්‍යය දෙකම යා කරන රේඛාව දිගේ යොමු වූ බලයකින් ආකර්ෂණය කරයි. මෙම බලය ස්කන්ධ‍දෙකෙහි ‍ගුණිතයට සමානුපාතික වන අතර ස්කන්ධ දෙකෙහි දුරෙහි වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.
Line 25 ⟶ 22:
කූලෝම් නියමයේදී ස්කන්ධ දෙකෙහි ගුණිතය වෙනුවට ආරෝපණ දෙකෙහි ගුණිතය ද, ගුරුත්වාකර්ෂණ නියතය වෙනුවට ස්ථිති විද්‍යුත් නියතය ද යොදා ගනී.
 
නිවුටන්ගේ නියම අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය පිළිබඳ නියම මඟින් අවලංගු වන මුත් ගුරුත්වජ ආචරණ පිළිබඳ අනර්ඝ ආසන්න කිරීමක් ලෙස දිගටම භාවිතා කරයි. සාපේක්ෂතාවාදය අවශ්‍ය වනුයේ අතිශය නිරවද්‍යතාවයක් අවශ්‍යය වන විට හෝ අති විශාල වස්තූන් සදහා [[ගුරුත්වාකර්ෂණය]] ගණනය කරන විට පමණි.
 
==නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ වාදයේ ඇති ගැටළු==
බොහෝ ප්‍රායෝගික යෙදුම් සඳහා ගුරුත්වය පිළිබඳ නිව්ටන්ගේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් තරම් නිරවද්‍ය වන අතර එබැවින් එය බහුලව භාවිතා වේ. φ යනු ගුරුත්වාකර්ෂණ විභවය ද, v අධ්‍යයනය කරනු ලබන වස්තූනගේ ප්‍රවේගය ද c යනු ආලෝකයේ වේගය ද වන විට φ/c<sup>2</sup> සහ (v/c)<sup>2</sup> යන මාන රහිත අගයයන් 1ට වඩා බොහෝ කුඩා වන කල්හි නිව්ටන් ගුරුත්වාකර්ෂණ වාදයෙන් සිදුවන අපගමන කුඩා ඒවා වේ. උදාහරණයක් ලෙස සූර්ය පෘථිවි පද්ධතිය නිව්ටෝනියානු ගුරුත්වාකර්ෂණ වාදය මඟින් නිරවද්‍යව විස්තර කළ හැක්කේ,