"බැබිලෝනියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
46 පේළිය:
==නව බැබිලෝනියානු යුගය (චාල්දියන් යුගය)==
[[Image:Neo-Babylonian_Empire.png‎|thumb||නියෝ බැබලෝනියානු අධිරාජ්‍යය (Neo-Babylonian Empire)]]
 
 
[[මෙසපොටේමියාව|මෙසපොටේමියානු]] පාලන සමයේ බැබිලෝනියාව යනු ප්‍රබල යටත් විජිතයකි. නමුත් ක්‍රි.පු 627 දී අෂුර් බනිපාල්(Asburbanispul ) නැමැති මෙසපෝටේනියානු නායකයාගේ මරණින් පසුව මෙම තත්ත්වය වෙනස් විය. මෙම සමයේදී මෙසපෝටේනියාවට එරෙහිව බැබලෝනියාව කැරළි ගසන ලදී. ඒ අනුව ක්‍රි.පු. 612 දී බැබිලෝනියාව නැවත නිදහස් රාජ්‍යයක් ලස බලයට පත් විය.
Line 53 ⟶ 52:
 
නමුත් ක්‍රි.පු 539 දී සයිරස් නම් ඊලාම් දේශයේ සිට පැමිණි අධිරාජ්‍යයා විසින් බැබිලෝනියාව නැවතත් ආක්‍රමණය කළේය. මේඩිස් රාජ්‍යයේ සහ මෙසපෝටේනියානු රාජ්‍යයන්හි පාලකයා වු ඔහු බැබිලෝනියාව අත්පත් කර ගැනිමෙන් පසුව මුළු මහත් පර්සියාවේම අධිරාජ්‍යය බවට පත් විය.
 
 
ක්‍රි.පු. 529 දී සයිරස් අධිරාජ්‍යයා මිය යෑමට වසරකට පෙර ඔහු තම පුත් කැබිඩියස් II Camvses බැබිලෝනියාවේ රජතුමා බවට නම් කළේය. ඉන්පසු ඩාර්යස් හිස්ටස්පිස් (Dariues Hystaspis) නම් සොරාස්ට්‍රිස් (Zorastrian) ප්‍රදේශයෙන් පැමිණි කැරළිකරුවෙකු පර්සියාවේ ඔටුන්න දැරීය ඩාරියස් පර්සිාව යටතේ කරගත් පසුව බැබිලෝනියාව හට ඉතා කෙටි කාලින නිදහසක් හිමි විය. මෙම කලාවකවානුවේදී නිඩින්ටා බෙල් හෙවත් නඩුබන්ඩිනෝසාර් III (Nebuckaclenezzar III) රජතුමා විසින් රාජ්‍යය කරන ලදි. ඔහු ක්‍රි.පු. 522 සිට ක්‍රි.පු 520 අගෝස්තු මස දක්වා ඩාරිසයස් බැබිලෝනියානු අක්‍රමණය කරන තෙක් රාජය පාලනය කළේය. ඉන්පසු ක්‍රි.පු 514 දී බැබිලෝනියාව අරකාත් (Arakka) නම් කැරළිනායකයා යටතේ නැවතත් පර්සියාවට එරෙහිව සටන් වැදුණාහ.
"https://si.wikipedia.org/wiki/බැබිලෝනියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි