"ප්‍රජාතන්ත්‍රවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය:දේශපාලනය ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:දේශපාලනය - ශ්‍රී ලංකාව එක් කරන ලදී. [[විකිපීඩියා:HOTCA...
No edit summary
1 පේළිය:
[[ගොනුව:Election MG 3455.JPG|thumb|right|250px|2007 ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන වටයෙහිදී කාන්තාවක් තම ඡන්දය ප්‍රකාශ කරයි.]]
'''ප්‍රජාතන්ත්‍රවාදය''' යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි. ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනගා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුල '''සාමුහිකත්වය''', '''සමානාත්මතාව''' යන සංකල්ප අන්තර්ගතය.民主
 
;ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම ‍දෙකකි民主
# සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.
# පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.
"https://si.wikipedia.org/wiki/ප්‍රජාතන්ත්‍රවාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි