"ප්‍රභාසංශ්ලේෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
12 පේළිය:
 
==ආලෝක ප්‍රතික්‍රියාව==
{{main|අලෝක-පරායත්ත ප්‍රතික්‍රියා}}
[[ගොනුව:Thylakoid membrane.png|thumb|500px|තයිලකොයිඩ පටලයෙහි ප්‍රභාසංස්ලේෂණයෙහි ආලෝක ප්‍රතික්‍රියා ]]
 
හරිතලවයේ තයිලකොයිඩ පටල මත සිදුවේ. කාබන්ඩයොක්සයිඩ් හා ජලය උපයෝගී කරගනිමින් (හිරු එළියෙන් ලැබෙන) ශක්ති පෝටෝන ඇතිවිට ග්ලූකෝස් නිපදවයි. ඔක්සිජන් අතුරුඵලයක් ලෙස පිටවන අතර ඒ, ප්‍රභාජලවිච්ඡේදනය නිසාවෙනි.
ප්‍රභාපද්ධති I හා ප්‍රභාපද්ධති II නම්වූ ක්‍රියා ඒකක වර්ග දෙකක් තයිලකොයිඩ පටල මත දක්නට ලැබේ. මින් හිරුඑළිය හමුවේ පළමු ක්‍රියාකාරිත්‍වය ලබන්නේ ප්‍රභාපද්ධති II ලෙස නම්කළ ව්‍යුහය යි. එය පසුව සොයාගත්තක් නිසා එසේ නම් කර ඇත.
"https://si.wikipedia.org/wiki/ප්‍රභාසංශ්ලේෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි