"උද්‍යාන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
49 පේළිය:
මධ්‍යම ඇමරිකාවේ මායා ශිෂ්ටාචාරයේ කෙරු‍ෙණ් ප්‍රයෝජනවත් ගස්වැල්වලින් කැලෑව සරුකිරීමයි. උදාහරණ:- පැපොල්, අලිගැටපේර, සැපදිල්ලා, හා කොකෝවා ආදී වගාවන් කැලෑ ප්‍රදේශය ආශ්‍රීතව වගා කෙරුණි. එසේම ධාන්‍යය වගා බිම්වල බහුබෝග වගාව සිදුකෙරුණි.
 
උදාහරණ:- ධාන්‍යය බිම්වල බෝංචි, squash, වට්ටක්කා හා මිරිස් වගාව කෙරුණු අතර මෙහිලා කාන්තාවන්ගේ සහභාගිත්වය ඉතා කැපී පෙනෙන ලෙලෙස තිබුණි.
 
==Gallery==
"https://si.wikipedia.org/wiki/උද්‍යාන_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි