"අපරාධ නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
69 පේළිය:
=== සාවද්‍යය චේතනාව ===
සාවද්‍යය චේතනාව යනු යම් වැරදි සහගත ක්‍රියාවක් සිදු කිරීම සඳහා ඇතිවන චේතනාවයි. චේතනාව අපරාධ නීතියේ දී පුද්ගලයාගේ පෙළඹවීමෙන් වෙන්ව පවතී.
විතත්තිකරු ක්‍රියාව අනතුරු දායක එකක් බව දැන සිටිය ද එය කෙසේ හෝ කිරීමට අදහස් කරන විට දී අවම වශයෙන් සාවද්‍යය චේතනාවේ එළිපතත් තේ සිටියි. මෙය අනවධානයයි. j නම් පුද්ගලයෙක් ගෙදර ඇති මුදල් ගැනීමට බිත්තියක් ළඟ සිට ගෑස් මාපකයක් කඩා දමා එසේ කාන්දු වන ගෑස් අසල් වැසියාගේ නිවසට ගියහොත් ගිනි ගන්නා බව දැනගෙන සිටීම නිසා ඔහු විෂවීම සඳහා වගකිව යුතු වේ.
 
=== යථාර්ථ ආධීනතාව ===
"https://si.wikipedia.org/wiki/අපරාධ_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි