"ඔල්මෙක්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු Bot: Migrating 44 interwiki links, now provided by Wikidata on d:q135364 (translate me) |
No edit summary |
||
1 පේළිය:
{{mergefrom|සිහි කටයුතු නව ප්‍රවණතා}}
[[Image:The Wrestler (Olmec) by DeLange.jpg|right|thumb|"[[The Wrestler (sculpture)|The Wrestler]]", an Olmec era statuette, 1200 – 800 BCE.]]
'''ඔල්මෙක්''' යනු, වර්තමාන මෙක්සිකෝවේ වෙරක්‍රස් සහ ටැබැස්කෝ ප්‍රාන්ත ප්‍රදේශයේ පැවති ශිෂ්ඨාචාරයකි. ඔවුන් දකුණු - මධ්‍යම මෙක්සිකෝවේ නිවර්තන පහත් බිම් වල විසු පුරාණ ප්‍රාග් කොළොම්බියානු මිනිසුන් විය. ඔවුන්ගේ ක්ෂණික සංස්කෘතික බලපෑම මෙම ප්‍රදේශයෙන් ඔබ්බට විහිදෙයි. ක්‍රි.පු. 1200 – 400 අතර වු ඔවුන්ගේ විකසන යුගය (හෝ ප්‍රාග් සම්භාව්‍ය යුගය) තුළ ඔවුන් සමෘද්ධිමත්ව සිටි ජාතියක් වූහ. එමෙන්ම ඔවුන් මධ්‍යම ඇමෙරිකානු ශිෂ්ඨාචාර වලින් පැවත එන්නන් යැයි විහ්වාසයක් ද පවතී.
|