"මී මැසි පාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{mergefrom|මීමැසි පාලනය}}
 
'''මී මැසි පාලනය''' යනු මිනිසුන් විසින් මී මැසි ජනපද(පොදුවේ මී වද ) ප්‍රායෝගිකව පාලනය කිරීමට පෙළඹීමයි. මී මැසි පාලකයා මෙය සිදු කරන්නේ ; මී පැණි හා මී ඉටි එකතු කරගැනීමට හෝ බෝග පරාගණය අරමුණු කොටගෙනය. නැතිනම් අනෙකුත් මී මැසි පාලකයන් සඳහා මී මැස්සන් ලබාදීම අරමුණු කොටගෙනය. මී මැස්සන් වෙසෙන ස්ථානය 'මී මැසි ගෘහය' ලෙස හැඳින්වේ.
 
== සාම්ප්‍රදායික මී මැසි පාලනය ==
"https://si.wikipedia.org/wiki/මී_මැසි_පාලනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි