"මහජන කොටස් ආරම්භක නිකුතුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
36 පේළිය:
බොහෝ අවස්ථාවල බැංකුකරුවන් විසින් සමාගම සමග පවත්වා ගන්නා ලබන සම්බන්ධතාවල ප්‍රතිළුලයක් වශයෙන් සමාගමට මහජන කොටස් නිකුතුවක් සිදුකිරීමට අවශ්‍ය වූ විට ඔවුන් විසින් ඒ පිලිඹඳ දැනුවත් කිරීම සිදුවේ. එසේත් නැතිනම් සමාගම විසින් බැංකුකරුවන්ට ඒ සඳහා අවස්ථාවක් ලබාදේ. මේ සඳහා බැංකුව විසින් කලින් සිදුකර ඇති මහජන කොටස් නිකුතුවන් පිලිඹඳ විස්තර හැදෑරීම සිදුවේ. සාමාන්‍යයෙන් කොටස් නිකුතුව සඳහා අවසානයේ බැංකු 1-2 කොටස් නිකුතුව සඳහා තෝරාගනී.
 
=== ආරම්භක සමුළුව === <ref>http://www.mergersandinquisitions.com/initial-public-offering-process-ipo/</ref>
 
මහජන කොටස් නිකුතුවට අදාල සියළු පාර්ශව - කලමණාකාරීත්වය, විගණන, ගණකාධිකාරවරු, බැංකු, නිතී උපදේශකවරුන් මෙම සමුළුව සඳහා සහභාගී වේ. මෙහිදී කොටස් නිකුතුව, අයදුම් කිරීමේ ක්‍රමවේදය, වගකිවයුතු පාර්ශව සහ කාලසීමාවන් පිලිඹඳ සාකච්ඡා වේ.
45 පේළිය:
මූල්‍ය වගකීම් - ගණකාධිකරුවන් විසින් ව්‍යාපාරයේ පැරණි මූල්‍ය ප්‍රකාශ, බදු සහතික ආදී මූල්‍ය කටයුතු වල නිරවද්‍යතාවය ගැන විමසීම සිදුකරයි.
 
=== ලියාපදිංචි කිරීම - විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව === <ref>http://money.howstuffworks.com/nasdaq-ipo1.htm</ref>
මේ සඳහා S-1 ලියාපදිංචිය සිදුකරයි. S-1 ලේඛනය තුල ව්‍යාපාරයේ පැරණි මූල්‍ය වාර්තා, කොටස් ප්‍රමාණය, කොටස් විකුණන පාර්ශව, ව්‍යාපාරය පිලිඹඳ විස්තර යනාදී කොටස් නිකුතුවට අදාල සියළු විස්තර ඇතුලත් වේ.
S-1 ලේඛනය සමාගම විසින් විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවට ලබාදේ. පසුව විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව විසින් එය නිරීක්ෂණය කිරීමෙන් අමතරව දින 30කට පසු නැවත සමාගම ඇමතීම සිදුවේ. එහිදී වෙනස්කිරීම් අඩුපාඩු පෙන්වා දීම හෝ S-1 ලේඛනය අනුමත කිරීම සිදුවේ. මෙය කොමිෂන් සභාවේ නීති උපදේශකයින් විසින් සිදුකරනු ලබන අතර අදාල අඩුපාඩු සම්පූර්ණ කිරීමෙන් S-1 ලේඛනය අනුමත කිරීම සිදුවේ.
 
=== පූර්ව විකුණුම්කරය=== <ref>http://www.mergersandinquisitions.com/initial-public-offering-process-ipo/</ref>
S-1 ලේඛනය ලබාදුන් පසු ව්‍යාපාරය විසින් එය පුනරීක්ෂණය කරනු ලබයි. පූර්ව කොටස් නිකුතු විශ්ලේෂකවරුන් බැංකුව සහ ව්‍යාපාරය කොටස් නිකුතුව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදුකරයි.
විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව S-1 ලේඛනය අනුමත කල පසු බැංකුව විසින් ව්‍යාපාරයට අදාල red herring (පූර්ව සංස්ථා ප්‍රකාශය) නිකුත් කරනු ලබයි. . සාමාන්‍යයෙන් සමාගම් විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ අනුමැතිය ලැබෙන තෙක් මෙම ලේඛනය නිකුත් කිරීම සිදුනොකිරීමට වග බලාගනී නමුත් එය නෛතිකව සඳහන් වන කරුණක් නොවේ. පූර්ව සංස්ථා ප්‍රකාශය යම් තරමකට S-1 ලේඛනයට සමාන වුවත් එය කොටස් විකිණීම පිලිඹඳ වඩාත් වැඩි විස්තර සහිතව නිර්මාණය වේ. ඊට අමතරව කොටස් නිකුත් කරන මිල, බැංකු සඳහා ලබාදෙන වටිටම්/ කොමිස්, විකුණුම් පාර්ශව සඳහා ලබාදෙන වට්ටම්/ කොමිස්, යනාදී විස්තරද ඇතුලත් වේ.
60 පේළිය:
පූර්ව ප්‍රචාරණයට පසුව ආයෝජකයින්ගේ ප්‍රතිචාර අනුව බැංකුව විසින් S-1 ලේඛනය නව මිල පරාසය සමග වෙනස්කිරීම සිදුකරයි.
 
=== එලිදැක්වීම === <ref>http://money.howstuffworks.com/nasdaq-ipo1.htm</ref>
කලමණාකාරීත්වය විසින් ආයෝජකයින් සොයායාම සිදුවේ. මෙය සති 1-2 අතර කාලයකදී සිදුවන අතර නව ආයෝජකයන් හමුව ඔවුන්ට සමාගම පිලිඹඳ විස්තර ලබාදී ඔවුනට සමාගම පිලිඹඳ උනන්දුවක් ඇතිකිරීම මූලිකව සිදුකරයි. මෙම කාලය ඇතුලත සමාගමකට ඔවුන් නිකුත්කරන කොටස් ප්‍රමාණය පිලිඹඳ නැවත තීරණය කිරීමේ හැකියාව පවතී. නමුත් භාවිතාවේදී සමාගම් විසින් එලෙස සිදුනොකරන අතර එමගින් ඔවුන් කෙරෙහි ආයෝජකයින්ගේ ඇතිවන විශ්වාසය පලුදු වීමේ හැකියාවක් පවතී.
 
"https://si.wikipedia.org/wiki/මහජන_කොටස්_ආරම්භක_නිකුතුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි