"මහජන කොටස් ආරම්භක නිකුතුව" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
# '''වෙනත් සමාගම්වල අයිතිකාරත්වය ලබාගැනීම සඳහා.''' - බොහොමයක් පෞද්ගලික සමාගම්වල කොටස් වැඩි මිලක් රහිත වන අතර වෙනත් සමාගම් කොටස් නිකුතුවන් ඔස්සේ අයිතිකරගැනීමේ හැකියාව මගින් වඩාන් විශ්වාසනීය ලෙස ගනුදෙනු කිරීම මග පෑදීම සිදුවේ. එමගින් ණය ලබාගැනීම සහ ණය ගනුදෙනු කිරීම පහසු වේ.
# '''සේවක ප්‍රතිලාභ ලබාදීමට''' - සමහර ආයතන මගින් සේවකයක් උදෙසා ඔවුන්ගේ කොටස් නිකුතුවෙන් කොටස් ලබාදීම සිදුකරයි. එමගින් සේවකයාහට අමතර ආදායමක් සහ වත්කමක් හිමිවේ.
# '''සමාගම් ප්‍රසිද්ධිය වැඩිකිරීමට''' - යම් රටක් තුල ප්‍රචලිත නොමැති කර්මාන්තයක් රට තුල ප්‍රචලිත කිරීම උදෙසා මහජන කොටස් නිකුතුවක් කිරීම සිදුකල හැක එමගින් නව ආයෝජකයින්, ගනුදෙනුකරුවන් හා නව හිමිකාරත්වයන් ලබාගැනීමේ හැකියාව පවතී.
 
සමහර අවස්ථාවල නෛතික රාමුවක් යටතේ මෙම ව්‍යාපාර කොටස් නිකුත් කිරීම සිදුවේ. උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ කොටස්කරුවක් 500 නීතිය යටතේ එය භාවිත කරමින් කොටස්කරුවන් 500කට වඩා සිටින පෞද්ගලික සමාගම්වල මූල්‍ය වාර්තා මහජනයාට නිකුත්කිරීම සිදු කෙරේ. මෙය ප්‍රසිද්ද ගූගල් ආයතනය සිය කොටස් නිකුත් කිරීමට මූලික හේතුව ලෙස දැක්විය හැක.
 
== සමාගම් සඳහා මහජන කොටස් නිකුත් කල නොහැකි/ උවමනාවක් නොමැති අවස්ථා. ==
# මහජන කොටස් නිකුතුවක් සමාගමකට සිදු නොකල අවස්ථා ඇත.
# පොදු සමාගමක් වීමේදී කාර්තුවකට වරක් සමාගමේ ආදායම් විස්තර කොටස් කරුවන්ට ලබාදීමට සිදුවේ. යම් සමාගමට එය සිදුකල නොහැකි නම් මහජන කොටස් නිකුතුවක් සිදුකල නොහැක.
# දැනටමත් ලාභ උපයන සමාගම්.
# කුඩා සමාගම් වලට මහජන කොටස් නිකුතුවක් සිදුකල නොහැක.
# නෛතික කරුණු සඳහා වැයවන වියදම සාපේක්ෂව ඉහලය.
 
== සමාගමක් මහජන කොටස් නිකුතුවක් සිදුකිරීමට තීරණය කිරීම ==
බොහෝ අවස්ථාව වල අධ්‍යක්ෂ මණ්ඩලය හා ප්‍රධාන හවුල්කරුවක් මහජන කොටස් නිකුතුවක් නිකුත් කිරීම පිලිඹඳව තීරණය ගැනීම සිදුකරයි.
 
== මහජන කොටස් නිකුත් කිරීමේ පිලිවෙත ==
=== හඳුන්වා දීම (Pitch) ===
බොහෝ අවස්ථාවල බැංකුකරුවන් විසින් සමාගම සමග පවත්වා ගන්නා ලබන සම්බන්ධතාවල ප්‍රතිළුලයක් වශයෙන් සමාගමට මහජන කොටස් නිකුතුවක් සිදුකිරීමට අවශ්‍ය වූ විට ඔවුන් විසින් ඒ පිලිඹඳ දැනුවත් කිරීම සිදුවේ. එසේත් නැතිනම් සමාගම විසින් බැංකුකරුවන්ට ඒ සඳහා අවස්ථාවක් ලබාදේ. මේ සඳහා බැංකුව විසින් කලින් සිදුකර ඇති මහජන කොටස් නිකුතුවන් පිලිඹඳ විස්තර හැදෑරීම සිදුවේ. සාමාන්‍යයෙන් කොටස් නිකුතුව සඳහා අවසානයේ බැංකු 1-2 කොටස් නිකුතුව සඳහා තෝරාගනී.
 
=== ආරම්භක සමුළුව ===
 
මහජන කොටස් නිකුතුවට අදාල සියළු පාර්ශව - කලමණාකාරීත්වය, විගණන, ගණකාධිකාරවරු, බැංකු, නිතී උපදේශකවරුන් මෙම සමුළුව සඳහා සහභාගී වේ. මෙහිදී කොටස් නිකුතුව, අයදුම් කිරීමේ ක්‍රමවේදය, වගකිවයුතු පාර්ශව සහ කාලසීමාවන් පිලිඹඳ සාකච්ඡා වේ.
ආරම්භක සමුළුවට පසු බැංකු, ගණකාධිකාරවරු, සහ නීති උපදේශකවරුන් නැවතත් කොටස් නිකුතු ලියාපදිංචියේ නිවැරදිතාවය පිලිඹද සොයාබැලීම සිදුකරයි. මෙහිදී
ගනුදෙකරුවන් ආමන්ත්‍රණය
ව්‍යාපාර සමීක්ෂණය - ඉදිරි පියවර, ව්‍යාපාරයේ අනාගත භාවිතාව පිලිඹඳ විශේෂඥ අදහස්.
නීත්‍යනුකූල භාවය - නිතීඥයින් විසින් ව්‍යාපාරය විසින් සිදුකරන ලද ගනුදෙනු, ගිවිසුම්, ලියාපදිංචි කිරීම් යනාදියේ නිත්‍යානුකූල භාවය විමසීමක් සිදුකරයි.
මූල්‍ය වගකීම් - ගණකාධිකරුවන් විසින් ව්‍යාපාරයේ පැරණි මූල්‍ය ප්‍රකාශ, බදු සහතික ආදී මූල්‍ය කටයුතු වල නිරවද්‍යතාවය ගැන විමසීම සිදුකරයි.
 
=== ලියාපදිංචි කිරීම - විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව ===
මේ සඳහා S-1 ලියාපදිංචිය සිදුකරයි. S-1 ලේඛනය තුල ව්‍යාපාරයේ පැරණි මූල්‍ය වාර්තා, කොටස් ප්‍රමාණය, කොටස් විකුණන පාර්ශව, ව්‍යාපාරය පිලිඹඳ විස්තර යනාදී කොටස් නිකුතුවට අදාල සියළු විස්තර ඇතුලත් වේ.
S-1 ලේඛනය සමාගම විසින් විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවට ලබාදේ. පසුව විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව විසින් එය නිරීක්ෂණය කිරීමෙන් අමතරව දින 30කට පසු නැවත සමාගම ඇමතීම සිදුවේ. එහිදී වෙනස්කිරීම් අඩුපාඩු පෙන්වා දීම හෝ S-1 ලේඛනය අනුමත කිරීම සිදුවේ. මෙය කොමිෂන් සභාවේ නීති උපදේශකයින් විසින් සිදුකරනු ලබන අතර අදාල අඩුපාඩු සම්පූර්ණ කිරීමෙන් S-1 ලේඛනය අනුමත කිරීම සිදුවේ.
 
=== පූර්ව විකුණුම්කරය===
S-1 ලේඛනය ලබාදුන් පසු ව්‍යාපාරය විසින් එය පුනරීක්ෂණය කරනු ලබයි. පූර්ව කොටස් නිකුතු විශ්ලේෂකවරුන් බැංකුව සහ ව්‍යාපාරය කොටස් නිකුතුව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදුකරයි.
විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව S-1 ලේඛනය අනුමත කල පසු බැංකුව විසින් ව්‍යාපාරයට අදාල red herring (පූර්ව සංස්ථා ප්‍රකාශය) නිකුත් කරනු ලබයි. . සාමාන්‍යයෙන් සමාගම් විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ අනුමැතිය ලැබෙන තෙක් මෙම ලේඛනය නිකුත් කිරීම සිදුනොකිරීමට වග බලාගනී නමුත් එය නෛතිකව සඳහන් වන කරුණක් නොවේ. පූර්ව සංස්ථා ප්‍රකාශය යම් තරමකට S-1 ලේඛනයට සමාන වුවත් එය කොටස් විකිණීම පිලිඹඳ වඩාත් වැඩි විස්තර සහිතව නිර්මාණය වේ. ඊට අමතරව කොටස් නිකුත් කරන මිල, බැංකු සඳහා ලබාදෙන වටිටම්/ කොමිස්, විකුණුම් පාර්ශව සඳහා ලබාදෙන වට්ටම්/ කොමිස්, යනාදී විස්තරද ඇතුලත් වේ.
පූර්ව සංස්ථා ප්‍රකාශය නිකුත් කිරීමෙන් අනතුරුව පූර්ව ප්‍රචාරණය ඇරඹෙන අතර එය සති දෙකක කාලයක් තුලදී අවසන් වේ.
ඉන්පසුව පර්යේෂණ විශ්ලේෂකවරුන් (Research analysts) සංස්ථායික ආයෝජකවරුන් (institutional investors) හමුවන අතර ආයෝජකවරුන්ට සමාගම පිලිඹද විස්තර ලබාදීම සිදුවේ එමගින් ආයෝජක වරුන්ට සමාගම පිලිඹද අදහසක් ලබාදෙන අතර ඔවුන් ආයෝජනය කිරීම පිලිඹද තීරණය කිරීමට අවස්ථාව සැලසේ. එම සමාගතිය අවසානයේ බැංකුව විසින් නිකුතුව උදෙසා මිලක් තීරණය කිරීම සිදුකරයි.
 
<!--Picking Investors to Market To
 
A bank doesn’t just pick the investors randomly – they select firms based on criteria like:
 
Brokerage Commissions – If you’re making tons of money from certain institutional investors, they’ll be high on the priority list.
Interest and Track Record – If the firm never does tech investments, for example, the bank may just skip showing them tech IPOs.
Potential Brokerage Fees – If a bank wants to win more business from institutions in the future it might show them a “hot” IPO as a favor.
The equity syndicate, sales, and road show management teams handle this process.
 
Amending the S-1 Filing
 
After all this pre-marketing work is done, banks amend the S-1 filing with a revised price range based on feedback from investors.
 
Sometimes there are dramatic shifts in the price range, but it’s more common to see small moves in one direction or the other.
 
Once again, since Facebook stock had already been actively traded long before the offering, this part of the process likely wasn’t as interesting for them.
 
Part 5 – The Roadshow
 
And now for the fun, exhausting part of the process: management gets to travel all over to meet with investors and market the company for 1-2 weeks.
 
Sometimes management teams make themselves very open and accessible and go out of their way to win over investors and answer questions.
 
Mark Zuckerberg took the exact opposite approach, mostly because he could afford to – he could show up to 0 meetings and investors would still be falling all over themselves to get shares.
 
For normal companies, though, this process is extremely important because orders are also taken at this time – investors can state how many shares they want and what price they’re willing to pay.
 
Management gets daily updates on what the orders are looking like, and the banks involved in the process all try to one-up each other by claiming that they won the biggest orders from investors.
 
During this time, bankers keep getting more and more feedback from investors and may further revise the price range – that’s why Facebook changed its own range from $28 – $34 to $34 – $38.
 
It’s a tricky balancing act because no one wants to leave money on the table – bankers want a higher share price so they can earn higher fees, shareholders who are selling obviously want a higher price, and the company wants as high a price as possible to maximize their cash proceeds.
 
But if the price range is set too high, bankers may have to revise it downward, which sends a negative signal to the market.
 
During this time, the company might also increase or decrease the number of shares it’s offering – but if it does that too much (in either direction) it may be taken as a negative sign because investors might think the company doesn’t know what it’s doing with the proceeds.
 
There’s been a lot of debate over both the size of Facebook’s offering (as a percentage of the company, small, but very high in absolute dollar terms) and the price.
 
Relatively few companies worldwide are actually worth more than $100 billion USD, sand many observers think that Facebook may be overvalued at its current price range and that growth could be flattening out.
 
Part of what makes Facebook’s valuation so uncertain is that its future business might be far different from what it looks like today – advertising revenue might not even be significant in 5-10 years and payments, mobile, or something else entirely might take over.
 
Part 6 – The Pricing Meeting
 
Once the roadshow is over and the order book is closed, the management team will meet with bankers and decide on the final price of the deal based on the orders received.
 
If a deal is over-subscribed, the company will price the company at the high end of the range and will do the opposite for under-subscribed deals.
 
Sometimes management will deliberately price the company at a lower price (leaving some money on the table) so the stock can trade up on the 1st day of trading – always a positive indicator to the market.
 
Usually companies that tank after the 1st day of trading have a hard time recovering and getting back to their initial price.
 
Feedback was clearly very positive for Facebook, since it set its price at $38 – the high end of the range.
 
Part 7 – Allocation
 
Once the deal is priced, the syndicate team of the banks will allocate shares to investors.
 
While banks try to allocate to investors who will be long-term holders of the stock, banks may be biased at times to reward investors that generate the highest brokerage commissions (e.g. hedge funds who are trade very actively).
 
The syndicate team usually works overnight to allocate the deal.
 
Part 8 – Trading
 
Once the deal is allocated and everyone has their shares, the stock starts trading and “the general public” can buy and sell shares.
 
So, How Much Do Banks Earn From All This?
 
IPO fees typically range from 3 – 7% depending on the size of the company, how well-known it is, and how much extra work and risk banks have to take on to sell it.
 
Yes, you read that correctly: for a $100 million offering, banks could potentially make $7 million (now you really understand why they make so much money).
 
But for extremely large offerings the fee drops, and it drops even further when it’s “hot” and everyone wants to be involved.
 
So Facebook is only paying bankers a 1.1% fee on its offering, which will still equal $176 million when all is said and done.
 
For bankers, being involved in the largest tech IPO ever is worth far more than even a substantial increase in fees because they market themselves based on their track records.
 
Are the Fees Justified?
 
It depends on how much the bankers actually help.
 
For something like Facebook, the fees are less justified than normal– sure, the bankers help manage the process and do a lot of the grunt work, but who really needs convincing to buy Facebook stock?
 
The fees are more justifiable for smaller and lesser-known companies that require real selling – and when bankers actually help with addressing key investor concerns and winning more interest in the company.
 
Back in the day banks used to take on substantial risk themselves by buying the shares first and then re-selling them (“firm commitment”), which they used to justify higher fees.
 
But this is less common now, so there’s certainly downward pressure on fees.
 
Will You Be Buying FB Shares?
 
I’m staying away because great companies don’t necessarily make for great investments.
 
Also, IPOs have historically under-performed the market by 2-3% – not a great sign if you’re going by statistics.
 
Of course, by the time you read this the share price will probably have “popped” to a much higher number and I’ll look silly for not having invested.
 
But we’ll see where things stand after a month, 6 months, or a year.
 
And if you decide to invest, let us know how it goes and what price you get in (and out?) at.
-->

සංස්කරණ

124

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/341172" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි