"ඉන්දීය ආණ්ඩුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
merging
No edit summary
1 පේළිය:
නිල වශයෙන් '''එක්සත් ආණ්ඩුව''' ලෙසද සාමාන්‍යෙයන්සාමාන්‍යයෙන් '''ඉන්දීය මධ්‍යම ආණ්ඩුව''' ලෙසද හැඳින්වෙන '''ඉන්දීය ආණ්ඩුව''' යනු [[භාරත් ජනරජය]] පාලනය කරන්නාවූ අධිකාරියයි. මෙය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇත.
 
ඒකාබද්ධ වශයෙන් [[ඉන්දියානු ජනරජය]] ලෙසින් හැඳින්වෙන, ප්‍රාන්ත 29 ක් සහ සංගම් බලප්‍රදේශ හතක් අඩංගු සංගමයක, පාලන අධිකාරිය වෙයි. ඉන්දියාවේ අගනුවර වන [[නව දිල්ලිය|නව දිල්ලියෙහි]], එය පදනම්ව ඇත.
"https://si.wikipedia.org/wiki/ඉන්දීය_ආණ්ඩුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි