"අරාබි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
1 පේළිය:
(Arabic) [[අරාබි අර්ධද්වීපය]] නිජබිම කරගත් [[සෙමිතික කුලය]]ට අයත් [[ජනවර්ගය]]කි. මොවුන් මේ වන විට තම නිජබිමෙන් ඔබ්බට එනම් [[උතුරු අප්රිකාව]] හා [[නිරිතදිග ආසියාව]] යන ප්රදේශවලටද විශාල ලෙස ව්‍යාප්ත වී සිටිති. මොවුන්ගේ බස ද මෙනමින් හැඳින්වෙන අතර එය ලොව ප්රධාන බසකි. එම බස මෙම ජනවර්ගය ව්‍යාප්තව පවතින ප්රදේශවලට අමතරව ගිනිකොණදිග හා නැගෙනහිර ආසියාව හා නැගෙනහිර හා බටහිර අප්රිකාව යන පළාත්වලටද පැතිර ඇත්තේ [[ඉස්ලාම්]] බැතිමතුන්ගේ [[ශුද්ධ වූ කුරානයේ]] බස ලෙසිනි.
 
==ආශ්‍රිත ලිපි==
* [[අරාබි ලොව]]
* [[අරාබි අර්ධද‍්වීපය]]
"https://si.wikipedia.org/wiki/අරාබි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි