"බදුල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
114 පේළිය:
==සංචාරක ආකර්ෂණ==
*[[මුතියංගන රජ මහා විහාරය]] - [[ගෞතම බුදුන් වහන්සේ]] සිය බුද්ධත්වයෙන් අටවන වස [[වෙසක් පසළොස්වක පෝය|වෙසක් පුන් පොහොය]] දා පන්සියයක් මහ රහතන් වහන්සේලා සමගින් [[කැළණිය]]ට වැඩම කල අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති [[ඉන්දික දෙවි]]යන්ගේ ආරාධනාව මත මෙහි වැඩම කරන ලදී.
*[[දෝව රජ මහා විහාරය]] - දෝව පෞරාණික විහාරය බදුල්ල-[[බණ්ඩාරවෙල]] ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇත.
*[[බෝගොඩ පැරණි විහාරය]] - බෝගොඩ පෞරාණික පන්සල සහ දාගැබ [[හාලිඇල]] නගරයට ආසන්නවද පිහිටා ඇත.
*[[දුන්හිඳ ඇල්ල]] - බදුල්ල නගරයේ කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති සුන්දරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 ක් පමණ වේ.
"https://si.wikipedia.org/wiki/බදුල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි