"හරිතාගාර ආචරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:Greenhouse Effect.svg|thumb|250px|right|]]
 
'''හරිතාගාර ආචරණය''' යනු යම් [[ග්‍රහලෝක|ග්‍රහලොවක]] හෝ උපග්‍රහලොවක [[වායුගෝලයේ]] [[අධෝරක්ත]] කිරණ රඳවා තබා ගැනීම නිසා සිදුවන [[තාප සමතුලිතතාවයේ]] වෙනස් වීමයි. [[පෘථිවි]] පෘෂ්ඨයෙන් හා වායුගෝලයෙන් විමෝචනය වන [[අධෝරක්ත විකිරණ]] උරාගන්නා [[හරිතාගාර වායුන්]] වායුගෝලය උණුසුම් කිරීම සිදු කරයි. වායු ගෝලය රත් වීමේ ප්‍රථිඵලයක් ලෙස පෘථිවිය මතු පිටට ඇතුළු සෑම දිශාවකටම අධෝරක්ත කිරණ විහිදුවයි. මෙමගින් නිපදවන තාපය පරිවර්තිගෝලයේ පවතින හරිතාගාර වායුන් විසින් රඳවා ගැනෙයි.
 
සාමාන්‍ය [[හරිතාගාරයකදි]] සිදුවනුයේ කුටීරයක සිරිකරන ලද වාතයෙහි පවතින තාපය [[සංවහනය]] හෝ [[සන්නයනය]] මගින් හානි වීම වැළැක්වීමයි.
12 පේළිය:
 
සෞරග්‍රහ මණ්ඩලයේ ඇති [[අගහරු, සිකුරු]] සහ [[ටයිටන්]] චන්ද්‍රයා මත හරිතාගාර ආචරණය දක්නට ලැබෙයි.
 
 
== මුලික හැදින්වීම ==
"https://si.wikipedia.org/wiki/හරිතාගාර_ආචරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි