"හින්දු ධර්මය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 192.248.16.90 (talk) to last revision by Lee. (TW)
37 පේළිය:
 
 
ආශ්‍රමය/අවධිය වයස විස්තරය
බ්‍රහ්මචර්යා
 
බ්‍රහ්මචර්යා(ශිෂ්‍ය ජීවිතය) 5 -24 වයස 4 හැවිරිදි තෙක් පවුල සමග ජීවත්ව සිටි ළමයාව ගුරැ කුලයට යවා අධ්‍යාත්මික අෂ්‍යාපනයක් ලැබීමට සලස්වන ලදී. මේ යටතේ ළමයා භාවනා ක්‍රම ඉගෙනගත් අතර ධර්ම පිළිබදවද උගන්වන ලදී
ග්‍රිහස්ත
 
ග්‍රිහස්ත(ගෘහීය ජීවිතය) 25 - 49 පරමාදරශී ගෘහි ජීවිතයක් තමන්ගේ පවුල හා සමාජය වෙනුවෙන් කැප කල යුතු ජීවිතයක් විය යුතු බව විශ්වාස කරන ලදි
වනපුස්ථ
 
වනපුස්ථ(විශ්‍රාමක ජීවිතය) 50 -74 ගෘහස්ථ රාජකාරින් අවසන් කිරීමෙන් අනතරැව මෙම අවධිවට එළිමෙලදී. මෙහිදි තමන්ගේ දැනුම බෙදා හැර, හිමිකම් අත්හැරිම අවසාන අවධියට සුදානම් විය
සන්‍යාස
 
සන්‍යාස(හිමිකම් අත්හැර ගිය ජිවිතයයි) 75 -100 මේ අවධියේදී අධ්‍යාත්මික කටයුතු කාලය කැපර යුතු අතර භාවනා කිරීමෙන් මොනක්ඹා නමැති තත්වය කරාඑළඹීමට උත්සාහා කරන ලදී [[ප්‍රවර්ගය:හින්දු ආගම]]
 
 
 
[[ප්‍රවර්ගය:හින්දු ආගම]]
[[ප්‍රවර්ගය:දේවවාදී ආගම්]]
 
"https://si.wikipedia.org/wiki/හින්දු_ධර්මය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි