"පිටකොටුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
58 පේළිය:
 
'''පිටකොටුව''' (කොළඹ 11) යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[බස්නාහිර පළාත|බස්නාහිර පළාතේ]], [[කොළඹ දිස්ත්‍රික්කය]] තුල පිහිටි උප නගරයකි.
 
==සංචාරක ආකර්ෂණ==
*[[කොළඹ ලන්දේසි කෞතුකාගාරය]] - ලංකාව ලන්දේසි පාලනයට නතුව තිබූ සමයට අයත් භාණ්ඩ සහ වස්තූන් මෙහි ප්‍රදර්ශනය කෙරේ.
*[[කයිමන් දොරකඩ]] - කයිමන් දොරකඩ පිටකොටුව 4වන හරස්වීදියේ පිහිටා ඇත.
*[[ජමි උල්-අල්ෆාර් පල්ලිය]] - නගරය තුළ පිහිටි පැරණි මුස්ලිම් පල්ලියකි. එය පිටකොටුව දෙවන හරස් වීදියේ පිහිටා ඇත.
*[[ඛාන් ඔරලෝසු කණුව]] - [[ඉන්දියාව|ඉන්දියාවේ]] බොම්බෙයි (Bombay) හී ඛාන් පවුල විසින් මෙරට ඉදිකරන ලද ඔරලෝසු කණුවක් වේ. එය [[පිට කොටුව]] වෙළඳපළ පිවිසුම ආසන්නයට වන්නට ඉදිකොට තිබෙයි.
"https://si.wikipedia.org/wiki/පිටකොටුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි