"ඇල්කඩුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
59 පේළිය:
|footnotes =
}}'''ඇල්කඩුව''' යනු [[මාතලේ දිස්ත්‍රික්කය|මාතලේ දිස්ත්‍රික්කයේ]] පිහිටි ගම්මානයකි. මාතලේ නගරයේ සිට කිලෝ මීටර 16 ක් පමණ දුරින් ඇල්කඩුව පිහිටා ඇත. 1848 [[මාතලේ කැරැල්ල]] මර්ධනය කළ පසු පලාගිය [[ගොන්ගාලේගොඩ බණ්ඩා]] සැඟව සිටියේ මෙම ප්‍රදේශයේ වූ ගල් ගුහාවක ය. 1848 සැප්තැම්බර් 21 වනදා මැලේ හමුදා භටයන් පිරිසක් විසින් ඔහු එහිදී අත් අඩංගුවට ගන්නා ලදී.
 
== සංචාරක ස්ථානආකර්ෂණ ==
* [[සෙම්ඹුවත්ත]]
* [[හුන්නස්ගිරි ඇල්ල]] - හුන්නස්ගිරි දිය ඇල්ල ඇල්කඩුව පිහිටා තිබේ. දිය ඇල්ලේ උස අඩි 125 කි.
* [[සෙම්ඹුවත්ත]] - සෙම්බුවත්ත පිහිටි ස්වාභාවික උල්පත් ජලයෙන් නිර්මාණය කරන ලද වැව, විලට පසෙකින් පිහිටි ස්වභාවික පිහිනුම් තටාකය, කැම්බල්'ස් ලේන් වන රක්ෂිතය සහ තේ වතු යාය සංචාරක ආකර්ෂිත ස්ථාන වේ.
"https://si.wikipedia.org/wiki/ඇල්කඩුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි