"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු ලිපියේ පිලිවෙල සැකසීම |
|||
1 පේළිය:
{{බුද්ධාගම}}
[[ගොනුව:සමාධි පිලිම වහන්සේ.jpg|right|thumb|400px| බුදුරජාණන් වහන්සේගේ උපශාන්තභාවය සහ පෞර්ශය එකවිට පෙන්නුම් කෙරෙන පොළොන්නරුව ගල් විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ. ]]
[[ගෞතම බුදුරජාණන් වහන්සේ|ගෞතම බුදුන් වහන්සේ]] දේශනාවනට අනුව '''බුද්ධ
{{cquote|'''යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ'''<br />
12 පේළිය:
මේ ජීවිත පැවැත්ම තුළ පවතින, එහෙත් අපට පියවි ඇසට නොපෙනෙන අනතුරක් බුදු හිමියන්ගේ නුවණැසට හසු විය. එනම් සසර ගමන තුළ අපට නොයෙක් [[ලෝකය(බුදු දහම)|ලෝකවල]] ඉපදෙන්නට සිදු වන බවයි. මිනිස් ලොව හැරුන විට, තිරිසන් ලෝකය වැනි අපට ගෝචරවන තැන්වලත්; ප්‍රේත ලෝකය, නිරය, දිව්‍ය ලෝක ආදී අපට හසු නොවන තැන්වල ද ඉපදීමට සිදු වෙයි. සසර පැවැත්මේ ඇති අවදානම එහි ඇති අනාත්ම (තමාගේ වසඟයේ පැවැත්විය නො හැකි) ස්වභාවයත්; එනිසා ම නිරය වැනි ඒකාන්තයෙන්ම දුක් සහගත ලෝක මඟ හැර සිටීමේ නොහැකියාවත් ය.
කුමණ ලෝකයක ඉපදුනත්, ඉපදීම තුළින් බහුල වශයෙන් ලැබෙන්නේ වයසට යාම(
===චතුර්රාර්ය සත්‍යය===
{{main|චතුරාර්ය සත්‍යය}}
බරණැස් නුවර අසළ පිහිටි මෙකල සාරානාථ නමින් හඳුන්වනු ලබන ඉසිපතනයේදී
"''මහණෙනි , මෙම චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ නොකිරීමේ හේතුවෙන් මටත් ඔබටත් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදු විය''." <ref>සච්ච සංයුක්තය- කෝටිගාම වග්ගය</ref>
බෞද්ධ දර්ශනයට අනුව මෙම සත්‍යය මෙලොවදීම ප්‍රත්‍යක්‍ෂ කළ හැකිය.
[[Image:දේශනා.jpg|200px|right|thumb|ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව]]
Line 28 ⟶ 30:
===පටිච්ච සමුප්පාදය===
{{main|පටිච්ච සමුප්පාදය}}
සංසාරය හෙවත් යමෙක් හෝ යමක් පවතින්නේ වෙනත් දෙයක්, සංකීර්ණව විහිදුණූ අතීත, වර්තමාන හා අනාගතය හා බැදුනු හේතුඵල ජාලයක පැවැත්මෙනි. සියලු දේම
අනිත්‍ය - සියළු දේම නැසෙන සුළුයි▼
අනාත්ම - සදාකාලික පුද්ගල ආත්මයක් නොපවතී.▼
දුක්ඛ - සියළු සත්වයෝ දමනය නොකළ සිත් ඇති නිසා දුක් විදිති▼
===සත් තිස් බෝධි පාර්ශ්වික ධර්ම===▼
'''සත් තිස් බෝධි පාර්ශ්වික ධර්ම''' යනු සූත්‍ර දේශනාවල දක්වා ඇති [[සතර සතිපට්ඨානය]], [[සතර ඍද්ධිපාද]], [[සතර සම්මප්මදාන වීර්යය]], [[පංච ඉන‍්ද්‍රිය]], [[පංච බල]], [[සප්ත බොජ්ඣංග]], [[ආර්ය අෂ්ඨාංගික මාර්ගය]] යන ධර්ම කරුණු ය. මෙම දහම ඉලක්ක වී ඇත්තේ [[නිවන]] වෙතම ය; එහි ගැබ් වී ඇත්තේ විමුක්ති (දුකින් පරිපූර්ණ ලෙස ම මිදීම) රසය යි.▼
==ත්‍රිපිටකය==▼
{{main|ත්‍රිපිටකය}}▼
බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත් [[ත්‍රිපිටකය]] නමින් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ [[ත්‍රිපිටකය]] නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත.▼
බුදු දහම අඩංගු වන්නේ [[ත්‍රිපිටකය]] නම් ග්‍රන්ථ එකතුවෙහි ය. දළ වශයෙන් ගත් කල: [[සූත්‍ර පිටකය]] යනු නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ගේ අවබෝධය ට ගැලපෙන ලෙස දේශනා කරන්නට යෙදුනු, නිවන් මග හෙළි කරන, [[නවාංග ශාස්තෘ ශාසනය|නවාංග ශාස්තෘ ශාසනයට]] අයත් මූලික බුද්ධ දේශනා ආදිය යි; [[විනය පිටකය|විනය පිටකයෙහි]] ඇතුළත් වන්නේ විවිධ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන් නිවන් මඟ තුළ හික්මවීමට දේශනා කරන විනය කරුණු ය; [[අභිධර්ම පිටකය]] යනු එම ධර්ම කරුණුවල ම සවිස්තරාත්මකව බෙදා දැක්වීමකි.▼
බොහෝ පඩිවරැන් විශ්වාස කරන්නේ පාලි ධර්ම ග්‍රන්ථ වල බුදුරජාණන්වහන්සේ ගේ නියම ඉගැන්වීම් සැබෑ ලෙසම අඩංගු වන බවයි. නමුත් මහායාන වල මුලාරම්භය මුල් බුදුදහමේ අඩංගු වුවද මහායාන සුත්‍ර බුද්ධ දේශනා නොවේ. නමුත් කිසිවෙක් බුදුරජාණන් වහන්සේගේ සැබෑ ලෙස දේශනා කළේ මේ කරැණු යැයි නිසැකයෙන් ම කීමට නොහැකි හෙයින් මහායාන ලියවිලි වල තම ශ්‍රාවකාට මේ බුදුරජාණන්වහන්සේගේ මුල් දේශනා ලෙස දක්වා ඇත. නමුත් බොහෝ බටහිර වියතුන් බොහෝ දෙනෙක් පිළිගන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සත්‍ය වශයෙන්ම අඩංගු වන්නේ පාලිධර්ම ගුන්ථ වල බවයි. බුදුරජාණන් වහන්සේ යනු කවුද ? උන්වහන්සේගේ ඉගැන්වීම් මොනවාද? යන්න විවිධ වූ අර්ථ විවරණ වලින් දැනගත හැකි අතර උන්වහන්සේ උත්තම ස්ථානයකට පත්වූ මනුෂ්‍යයෙක් ස නැත්නම් මහායාන බෞද්ධයන් විශ්වාස කරන අන්දමට විශ්වයේ පැතිර සිටින උතුම් ජිවියෙක් ද යන මතයන් තහවුරැ කිරීමට අවශ්‍ය සාක්ෂි ඉතිහාසයේ අඩංගු නොවේ.▼
▲===සත් තිස් බෝධි පාර්ශ්වික ධර්ම===
▲'''සත් තිස් බෝධි පාර්ශ්වික ධර්ම''' යනු සූත්‍ර දේශනාවල දක්වා ඇති නිවන (බෝධිය) ලබාගැනීමට සම්පූර්ණ කලයුතු [[සතර සතිපට්ඨානය]], [[සතර ඍද්ධිපාද]], [[සතර සම්මප්මදාන වීර්යය]], [[පංච ඉන‍්ද්‍රිය]], [[පංච බල]], [[සප්ත බොජ්ඣංග]], [[ආර්ය අෂ්ඨාංගික මාර්ගය]] යන ධර්ම කරුණු ය. මෙම දහම ඉලක්ක වී ඇත්තේ [[නිවන]] වෙතම ය; එහි ගැබ් වී ඇත්තේ විමුක්ති (දුකින් පරිපූර්ණ ලෙස ම මිදීම) රසය යි.
මහායාන බුදුදහමෙ දී මෙම කරැණු එතරම් සැලකිල්ලකට නොගනී. විවිධ බුද්ධ සම්ප්‍රදායන් වලට අයත් අය අතර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් හා භික්ෂු විනය නීති පිළිබදව විවිධ මතභේද පවතී.▼
සාම්ප්‍රදායිකව බුදුරජාණන් වහන්සේ සදාචාරය හා නිවැරදි අවබෝධය සදහා අනුබල දුන් සේක. දෙවියන් ද තම තමාගේ කර්මයට යටත් වන බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ යමෙකුට සත්‍ය නිවැරදි ව අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් තමා විසින් ම නිවනට යන මාර්ගයේ ගමන් කළ යුතු බවත් තමා එම මාර්ගය පෙන්වා දීමට සිටින ගුරැවරයෙකු පමණක් වන බවත් දේශනා කළ සේක. බුදුදහමේ එන භාවනාව සෘද්ධි බල ලබාගැනීමට නොව මනසේ යථා ස්වරෑපය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළින් නිර්වාණය ලගා කරගැනීමට යොදා ගනී.▼
== තිසරණ==
{{මූලික|තිසරණ}}
Line 61 ⟶ 51:
{{cquote|'''අත්‌තදීපා, භික්‌ඛවෙ, විහරථ අත්‌තසරණා අනඤ්‌ඤසරණා, ධම්‌මදීපා ධම්‌මසරණා අනඤ්‌ඤසරණා.'''<br />පින්වත් මහණෙනි, තමා ව (සයුරෙහි වැටුණ කෙනෙක් රැකවරණය පිණිස පිහිනා යන දූපතක් මෙන්) පිහිට කර ගන්න. තමා ව පිළිසරණ කර ගන්න. බාහිර කෙනෙක් පිළිසරණ නො කර ගෙන සිටින්න. ධර්මය පිහිට කර ගන්න. බාහිර දෙයක් පිළිසරණ නො කර ගෙන සිටින්න.<br />
'''අත්‌තදීපානං, භික්‌ඛවෙ, විහරතං අත්‌තසරණානං අනඤ්‌ඤසරණානං, ධම්‌මදීපානං ධම්‌මසරණානං අනඤ්‌ඤසරණානං යොනි උපපරික්‌ඛිතබ්‌බා. කිංජාතිකා සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා, කිංපහොතිකා'''<br />පින්වත් මහණෙනි, තමාව පිහිට කර ගෙන, තමාව පිළිසරණ කර ගෙන, වෙන කෙනෙක් පිළිසරණ නො කර ගෙන, ධර්මය පිහිට කර ගෙන, ධර්මය පිළිසරණ කර ගෙන, වෙන දෙයක් පිළිසරණ නො කර ගෙන වාසය කරන්නා වූ ඔබ නුවණින් ම විමස විමසා බැලිය යුත්තේ මේ සෝක, වැළපීම්, දුක්දෝමනස් සුසුම් හෙළීම් හට ගන්නේ කුමකින් ද කියා ය. ප්‍රභවය වන්නේ කුමකින් ද කියා ය.|300px|50px| අත්‌තදීපසුත්‌තං<ref>සංයුත්‌තනිකායො→සංයුත්‌තනිකායො→ඛන්‌ධවග්‌ගො→අත්‌තදීපවග්‌ගො→අත්‌තදීපසුත්‌තං[http://www.tipitaka.org/sinh/cscd/s0303m.mul0.xml#para43]</ref>}}
#[[ධම්මවිනය]] සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය යැයි කාන්ඩ තුනකට එක්රැස්කොට ඇත. ඒවා ත්‍රිපිටක පොත් වහන්සේලා ලෙස ගෞරවාර්ථයෙන් හඳුන්වනුලැබේ.▼
#[[නවාංග සාත්‍රෘ සාසනය]]- සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්බූතධම්ම, වේදල්ල යනුවෙන් ශාසනය සංග්‍රහ වේ.▼
==දහමේ (අාර්‍ය්‍යවිනයේ) සංකල්ප==▼
#[[නව ලෝකෝත්තර ධර්ම]] - සතර මාර්ග (4), සතර ඵල (4), නිවන (1)▼
==සතර මහා අපදේශ==▼
{{main|සතර මහා අපදේශ}}▼
== බුද්ධ ධර්මයේ ප්‍රධාන සම්ප්‍රදායන් ==
[[ගොනුව:Buddha_Bodhgaya.jpg|thumb|alt=tiny globe| ගෞතම බුදුන්ගේ ප්‍රතිමාවක්, භාග්‍ය, ඉන්දියාව]]
බෞද්ධ සම්ප්‍රදායන් වර්ග කිරීමේ ප්‍රධාන ක්‍රමය වන්නේ දැනට පවතින ධර්ම ග්‍රන්ථ ලියා ඇති භාෂාවන් අනුව වර්ග කිරීමයි. ඒවා නම් පාලි, සංස්කෘත, ටිබෙට් (මොංගාලියානු පරිවර්තන) හා චීන වන අතර සමහරක්
* සෑම සම්ප්‍රදායක් ම බුදුරජාණන් වහන්සේ තම ගුරුවරයා ලෙස පිළිගනිති.
Line 82 ⟶ 63:
* බුද්ධත්වය ඉහළම මාර්ගඵලයයි. ථේරවාදී බුදුසමයේ දි රහතන්වහන්සේලා ලබාගත් නිර්වාණය ද බුදුන් වහන්සේ කෙනෙක් ලබාගන්නා නිර්වාණය හා සම බව සලකයි. (සියල්ලන්ටම පවතින්නේ එකම නිර්වාණයකි) බුදුන් වහන්සේනමක් යනු තනිවම නිවන් මග සොයාගෙන එය අන්‍යයන්ට අවබෝධ කරදෙන තැනැත්තෙකි.
▲==ත්‍රිපිටකය==
▲{{main|ත්‍රිපිටකය}}
▲බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත් [[ත්‍රිපිටකය]] නමින් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ [[ත්‍රිපිටකය]] නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත.
▲බුදු දහම අඩංගු වන්නේ [[ත්‍රිපිටකය]] නම් ග්‍රන්ථ එකතුවෙහි ය. දළ වශයෙන් ගත් කල: [[සූත්‍ර පිටකය]] යනු නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ගේ අවබෝධය ට ගැලපෙන ලෙස දේශනා කරන්නට යෙදුනු, නිවන් මග හෙළි කරන, [[නවාංග ශාස්තෘ ශාසනය|නවාංග ශාස්තෘ ශාසනයට]] අයත් මූලික බුද්ධ දේශනා ආදිය යි; [[විනය පිටකය|විනය පිටකයෙහි]] ඇතුළත් වන්නේ විවිධ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන් නිවන් මඟ තුළ හික්මවීමට දේශනා කරන විනය කරුණු ය; [[අභිධර්ම පිටකය]] යනු එම ධර්ම කරුණුවල ම සවිස්තරාත්මකව බෙදා දැක්වීමකි.
▲බොහෝ පඩිවරැන් විශ්වාස කරන්නේ පාලි ධර්ම ග්‍රන්ථ වල බුදුරජාණන්වහන්සේ ගේ නියම ඉගැන්වීම් සැබෑ ලෙසම අඩංගු වන බවයි. නමුත් මහායාන වල මුලාරම්භය මුල් බුදුදහමේ අඩංගු වුවද මහායාන සුත්‍ර බුද්ධ දේශනා නොවේ. නමුත් කිසිවෙක් බුදුරජාණන් වහන්සේගේ සැබෑ ලෙස දේශනා කළේ මේ කරැණු යැයි නිසැකයෙන් ම කීමට නොහැකි හෙයින් මහායාන ලියවිලි වල තම
==බුද්ධාගම==
Line 87 ⟶ 76:
බුද්ධාගම හෙවත් බුදුසමය යනු බුදුන් වහන්සේ දේශනාකල [[බුදු දහම]] පාදකකොට ගොඩනැගී ඇති ආගමයි. [[බුදු දහම]] ස්ථිර සහ අකාලික නමුදු බුද්ධාගම ප්‍රදේශයෙන් ප්‍රදේශයට සහ කාලයෙන් කාලයට වෙනස්වේ.
බුදුරජාණන් වහන්සේ යනු කවුද ? උන්වහන්සේගේ ඉගැන්වීම් මොනවාද? යන්න විවිධ වූ අර්ථ විවරණ වලින් දැනගත හැකිය. උන්වහන්සේ උත්තම ස්ථානයකට පත්වූ මනුෂ්‍යයෙක් ද, නොඑසේ නම් මහායාන බෞද්ධයන් විශ්වාස කරන අන්දමට විශ්වයේ පැතිර සිටින උතුම් ජිවියෙක් ද යන මතයන් තහවුරැ කිරීමට අවශ්‍ය සාක්ෂි ඉතිහාසයේ අඩංගු නොවේ. මහායාන බුදුදහමෙ දී මෙම කරැණු එතරම් සැලකිල්ලකට නොගනී.
▲
=== මුල් බුදුසමය ===
▲සාම්ප්‍රදායිකව බුදුරජාණන් වහන්සේ සදාචාරය හා නිවැරදි අවබෝධය සදහා අනුබල දුන් සේක. දෙවියන් ද තම තමාගේ කර්මයට යටත් වන බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ යමෙකුට සත්‍ය නිවැරදි ව අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් තමා විසින් ම නිවනට යන මාර්ගයේ ගමන් කළ යුතු බවත් තමා එම මාර්ගය පෙන්වා දීමට සිටින
===වජ්‍රායනය===
Line 111 ⟶ 106:
* ටිබෙට් භාෂාවෙන් ලියවුනු ටිබෙට් බුදුදහම ටිබෙටයේ, ඉන්දියාව, භූතානය, මොංගෝලියාව, නේපාලය හා රුසියානු සමුහාණ්ඩුවේ දක්නට ලැබේ.
ආගමික සංඛ්‍යාන සම්බන්ධ වෙබ් අඩවියකින් පවත්වන ලද සංගණනයකින් හෙලි වුයේ ඉහත සඳහන් ප්‍රධාන සම්ප්‍රදායන් තුනට පිළිවෙලින් මිලියන 124, 185 හා 20? පමණ බැතිමතුන් සිටින බවයි.
වර්තමානයේ බුද්ධ ධර්මය ලොවපුරා ව්‍යාප්තව ඇති අතර බෞද්ධ ග්‍රන්ථ විවිධ භාෂාවලට පරිවර්තනය වී ඇත. බටහිර රටවල්වලදී බුදුදහම විදේශීය හා ප්‍රගතිශීලි ලෙස සළකන අතර නැගෙනහිර දී එය සංස්කෘතියේම කොටසකි. ආසියාවේ බුදුදහම මනා සංවිධානයකින් යුක්තවන අතර රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙයි. සමහර රටවල එය නිලවශයෙන් පිළිගත් ආගමක් වේ. බටහිරට එය වර්ධනය වන අධ්‍යාත්මික දර්ශනයකි.
== ධර්ම සංගායනා ==
Line 124 ⟶ 118:
නිකාය භේදය හටගත්තේ ස්ථිවර හා මහාසාංඝික යන කොටස් දෙක අතරය. මෙම දෙපාර්ශවයේම ජනශ්‍රැති එකිනෙකට වෙනස් අදහස් දක්වයි. ථේරවාදි ග්‍රන්ථයන් වන දීප වංශයට අනුව දෙවන ධර්ම සංඝායනාවේ ඇති වූ මතභේදයේ දී පරාජයට පත් වූ පිල විරෝධය දැක්වීමක් වශයෙන් වෙන්ව ගොස් මහා සාංඝික ලෙස නිකායන් පිහිටුවා ගත් බවයි. උතුරු පරම්පරාවක් වන සරස්වතිවාද හා පුග්ගලවාද (අතීත ස්ථිවිර කොටසින් බෙදුනු කොටස්) නිකායට අනුව මෙම භේදය රහතන් වහන්සේලාගේ තත්වය පහළ බැසීමට හේතු වූ කරුණු 5 න් එකකි. ස්ථිවිර කොටස් තුළින් සම්ප්‍රදායන් කිහිපයක් හටගත් අතර ථේරවාදි සම්ප්‍රදාය ඉන් එකකි. මුල් යුගයේදී මෙම මතවාද විනය නිසා හටගත් අතර විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරන භික්ෂුන් වහන්සේලා එකම ආරාමයේ සමගිව විසුහ. නමුත් ක්‍රි.ව. 100 දී පමණ ආගමික කරුණු මුල් කරගෙන මතභේද හටගැනීම ආරම්භ විය.
ටිබෙට් දුල්වා ග්‍රන්ථයන්හි සංගායනාව සඳහා පාදක වූ වෙනස්ම හේතුවක් දැක්වේ. “සැරියුත් හිමියන්ගේ පරිනිර්වාණයෙන් සංවේගයට පත් මහරහතන් වහන්සේලා අසූදාහක් පිරිනිවන් පෑහ. මුගලන් හිමියන්ගේ පරිනිර්වාණයෙන් සංවේගයට පත් මහරහතන් වහන්සේලා සැත්තැදහසක් පිරිනිවන් පෑහ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව සංවේගයට පත් මහරහතන් වහන්සේලා එක්ලක්ෂි අසූදහසක් පිරිනිවන් පෑහ. එහෙයින් මහජනයාගෙන් එල්ලවන චෝදනාවන්ගෙන් මිදීම පිණිස ධර්මය සහ විනය සංගායනා කළහ.” යනුවෙන් එහි සඳහන් වේ. මේ හා සමාන ප්ර කාශයක් මහා වස්තුවේද හමු වේ. එහි සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහරහතන් වහන්සේලා පන්සීයක් පිරිනිවන් පෑ බවත් ඒ නිසා සංගායනාව සිදු කළ බවත්ය.
== දහමේ වර්ගීකරණයන් ==
▲#[[ධම්මවිනය]] - සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය යැයි කාන්ඩ තුනකට එක්රැස්කොට ඇත. ඒවා ත්‍රිපිටක පොත් වහන්සේලා ලෙස ගෞරවාර්ථයෙන් හඳුන්වනුලැබේ.
▲#[[නවාංග සාත්‍රෘ සාසනය]]- සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්බූතධම්ම, වේදල්ල යනුවෙන් ශාසනය සංග්‍රහ වේ.
▲==දහමේ (අාර්‍ය්‍යවිනයේ) සංකල්ප==
▲#[[නව ලෝකෝත්තර ධර්ම]] - සතර මාර්ග (4), සතර ඵල (4), නිවන (1)
▲==සතර මහා අපදේශ==
▲{{main|සතර මහා අපදේශ}}
==යොමුව==
|