"මාතර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
50 පේළිය:
*[[පරවි දූව]] - මාතර වෙරළ ආශ්‍රිතව පිහිටි බෞද්ධ පුදබිමක් සහිත කුඩා දිවයිනකි.
*[[මාතර බලකොටුව]] - පෟතුගීසීන් විසින් 1560 වර්ෂයේදී ඉදිකරනු ලැබූ බල කොටුවක් වේ. ගාල්ල යටතු කර ගැනීමත් සමග ලන්දේසීන් විසින් 1640 වසරේදී නැවත ගොඩනගන ලදී.
*[[මාතර ඔරලෝසු කණුව]] - මාතර බළකොටුව කොටුපවුර මධ්‍යයෙහි පිහිටුවා තිබෙන මාතර ඔරලෝසු කණුව, ලන්දේසීන් විසින් මෙරට ඉදිකරනු ලැබූ පැරණි ඔරලෝසු කණුවක් වේ.
*[[මාතර තාරකා කොටුව]] - 1761 වර්ෂයේදී ලන්දේසීන් විසින් ඉදිකිරීම් ආරම්භ කරන ලද මාතර පිහිටි තාරකා කොටුව 1765 වර්ෂයේදී නිමවන ලදී.
*[[වේරගම්පිටිය රජ මහා විහාරය]] - මාතර පිහිටි පැරණි බෞද්ධ පුදබිමක් වේ.
"https://si.wikipedia.org/wiki/මාතර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි