"නුවරඑළිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
131 පේළිය:
 
==සංචාරක ආකර්ෂණ==
[[Image:Hortanplain2.jpg|thumb|200px| හෝර්ටන් තැන්න]]
[[Image:Hanuman20a.jpg|thumb|200px| නුවරඑළියසීතා නගරයඅම්මාන් අසළ ඇතිකෝවිල, හනුමාන් වෙනුවෙන් සාදන ලද කෝවිලකි]]
*[[හෝර්ටන් තැන්න]] - හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ට ඇතුළු වීමට ඇති මුලික නගරය ද නුවරඑළිය නගරයයි. හෝර්ටන් තැන්න විවෘත තෘ‍ණ වන ලැහැබක් සහිත වන ජිවි කලාපයකි. දිවියා,ගස් ගෝනා සහ ඒක දේශික සත්වයෙකු වන කළු වඳුරා ද ඒක දේශික කඳුකර කුරැල්ලන් වන ශ්‍රී ලංකා සිතැසියා සහ ශ්‍රී ලංකා [[කහ කන් කොණ්ඩයා]] මෙහිදි දැක ගත හැකි සත්ව විශේෂයන්ය.
*[[ලෝකාන්තය]] - තවද දෙස් විදෙස් ආකර්ශණය දිනා ගත් ලෝකාන්තය අයත් වන්නේ හෝර්ටන් තැන්නටම වේ. මෙය මීටර් 1050 බෑවුමක් සහිත ප්‍රපාතයක් වන අතර ප්‍රපාතයේ දර්ශණය වන්නේ බලංගොඩ නගරයයි.
"https://si.wikipedia.org/wiki/නුවරඑළිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි