"නුවරඑළිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
102 පේළිය:
 
''' නුවරඑළිය''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහි ය.
 
හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ට ඇතුළු වීමට ඇති මුලික නගරය ද නුවරඑළිය නගරයයි. [[හෝර්ටන් තැන්න]] විවෘත තෘ‍ණ වන ලැහැබක් සහිත වන ජිවි කලාපයකි. දිවියා,ගස් ගෝනා සහ ඒක දේශික සත්වයෙකු වන කළු වඳුරා ද ඒක දේශික කඳුකර කුරැල්ලන් වන ශ්‍රී ලංකා සිතැසියා සහ ශ්‍රී ලංකා [[කහ කන් කොණ්ඩයා]] මෙහිදි දැක ගත හැකි සත්ව විශේෂයන්ය. තවද දෙස් විදෙස් ආකර්ශණය දිනා ගත් ලෝකාන්තය ද අයත් වන්නේ මෙම තැන්නටම ය. මෙය මීටර් 1050 බෑවුමක් සහිත ප්‍රපාතයක් වන අතර ප්‍රපාතයේ දර්ශණය වන්නේ බලංගොඩ නගරයයි. [[ලෝකාන්තය|ලෝකාන්තයට]] ගොස් ආපසු ඵන ගමනේදි අලංකෘත බේකර්ස් දිය ඇල්ල දැකිය හැක.
නුවරඑළියේ ඇති තවත් විශේෂ ගණයේ අංගයක් නම් එහි දී හමුවන යුරෝපිය ඵළවළු, පළතුරු හා මල් වර්ගයි. ‍මෙම නගරයේ වැසියන් මේවා ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වැවීම සිදු කරති. මේ ‘පුංචි එංගලන්තය’ පුරාම අර්තාපල්, කැරට්, ලීක්ස් වැනි එළවළු ද රෝස, ඩේසි, ඇස්ටමේරියා වැනි මල් වර්ග ද රසවත් ස්ට්‍රෝබෙරි ද වැවූ බිම්කඩවල් පෙනෙන්නට තිබේ.
Line 134 ⟶ 132:
==සංචාරක ආකර්ෂණ==
[[Image:Hanuman20a.jpg|thumb|200px| නුවරඑළිය නගරය අසළ ඇති හනුමාන් වෙනුවෙන් සාදන ලද කෝවිලකි]]
*[[හෝර්ටන් තැන්න]] - හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ට ඇතුළු වීමට ඇති මුලික නගරය ද නුවරඑළිය නගරයයි. [[හෝර්ටන් තැන්න]] විවෘත තෘ‍ණ වන ලැහැබක් සහිත වන ජිවි කලාපයකි. දිවියා,ගස් ගෝනා සහ ඒක දේශික සත්වයෙකු වන කළු වඳුරා ද ඒක දේශික කඳුකර කුරැල්ලන් වන ශ්‍රී ලංකා සිතැසියා සහ ශ්‍රී ලංකා [[කහ කන් කොණ්ඩයා]] මෙහිදි දැක ගත හැකි සත්ව විශේෂයන්ය. තවද දෙස් විදෙස් ආකර්ශණය දිනා ගත් ලෝකාන්තය ද අයත් වන්නේ මෙම තැන්නටම ය. මෙය මීටර් 1050 බෑවුමක් සහිත ප්‍රපාතයක් වන අතර ප්‍රපාතයේ දර්ශණය වන්නේ බලංගොඩ නගරයයි. [[ලෝකාන්තය|ලෝකාන්තයට]] ගොස් ආපසු ඵන ගමනේදි අලංකෘත බේකර්ස් දිය ඇල්ල දැකිය හැක.
*[[ලෝකාන්තය]] - තවද දෙස් විදෙස් ආකර්ශණය දිනා ගත් ලෝකාන්තය අයත් වන්නේ හෝර්ටන් තැන්නටම වේ. මෙය මීටර් 1050 බෑවුමක් සහිත ප්‍රපාතයක් වන අතර ප්‍රපාතයේ දර්ශණය වන්නේ බලංගොඩ නගරයයි.
*[[බේකර්ස් ඇල්ල]] - බෙලිහුල් ඔයේ අතු ගංගාවකින් හටගන්නා මෙම දියඇල්ල, [[හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය|හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ]] පිහිටා ඇත.
*[[ග්‍රෙගරි වැව]] - නුවරඑළිය පිහිටි ග්‍රෙගරි වැව ආශ්‍රිත විල්ලුව සහිත කලාපය විශේෂ පාරිසරක සංරක්ෂිත කලාපයක් වේ. දෙසැම්බර් සෘතුවේ සීත කලාපීය සංචාරක පක්ෂීන්ගේ සංක්‍රමණ ආදිය මෙම ග්‍රෙගරි වැව ආශ්‍රිත පාරිසරක කලාපය තුල දැකගත හැකි වේ.
*[[ලවර්ස් ලීප් ඇල්ල]] - ලවර්ස් ලීප් දිය ඇල්ල මීටර 30 ක පමණ උසකින් යුක්ත වූ සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයකි.
"https://si.wikipedia.org/wiki/නුවරඑළිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි