"තරංග–අංශු ද්විත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
3 පේළිය:
මෙය පිළිබඳව විවිධ මතවාද ඉදිරිපත් වී ඇත.
 
[[ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව]] සොයාගැනීමට පෙර, [[ලුවී ඩි බ්‍රොයිය]] විසින් ප්‍රථමාරම්භ කරනු ලදුව සහ, පසුව [[#ඩි බ්‍රොයිය–බර්ම් සිද්ධාන්තය| ඩි බ්‍රොයිය–බර්ම් සිද්ධාන්තය]] යනුවෙන් ප්‍රවර්ධනය කෙරුණු, [[නියමු තරංගය|නියමු තරංග/]] විවරණය විසින්, ද්විත්වය විරෝධවාසී ලෙසින් නොසැලකෙන අතර, අංශුව සහ තරංගය සැම විටම සමකාලයෙහි පවතින බව සැලකෙයි. [[අර්වින් ශ්‍රෝඩිංගර්| ශ්‍රෝඩිංගර්]] ප්‍රකාර, ඩි බ්‍රොයිය තරංගයෙහි වසම වන්නේ සාමාන්‍ය භෞතික [[අවකාශ-කාලය]] වෙයි.<ref name="Schr 185"/> මෙම විධිමත් ගුණාංගය විසින් දක්වනු ලබන්නේ, නියමු තරංග සිද්ධාන්තය ස්ථානීය-නොවන බව වන අතර, බොහෝ භෞතික විද්‍යාඥයින් විසින් මෙය සලකන්නේ කිසියම් සිද්ධාන්තයක අතිමහත් දෝෂයක් ලෙසිනි. <ref>බ්‍රැන්ස්ඩන්, බී.එච්., [[චාල්ස් ජේ. ජෝවචේන්| ජෝවචේන්, සී.ජේ.]] (1989/2000). ''ක්වන්ටම් මිකැනික්ස්'', දෙවන සංස්කරණය, පියර්සන්, ප්‍රෙන්ටිස් හෝල්, හාලෝ එරා, ISBN 978-0-582-35691-7, පි. 760.</ref>
"https://si.wikipedia.org/wiki/තරංග–අංශු_ද්විත්වය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි