"තරංග–අංශු ද්විත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
'''තරංග–අංශු ද්විත්වය''' යනු, සෑම [[මූලික අංශුව|මූලික අංශුවක්]] හෝ [[ක්වොන්ටම්|ක්වොන්ටමීය]] ස්ථිතියක් හෝ විසින් [[අංශුව|අංශූන්හී]] ගුණාංග පමණක් නොව, තරංග වල ගුණාංගද ප්‍රදර්ශනය කරන බව කියැවෙන පරිසිද්ධිය වෙයි. ක්වොන්ටම්-පරිමාණයෙහි වස්තූන්ගේ චර්යාව සම්පූර්ණයෙන්ම විස්තර කිරීමට, "අංශුව" හෝ “තරංගය" යන සම්භාව්‍ය සංකල්ප වෙතින් නොහැකි බව එය විසින් සංවාදයට ලක් කෙරෙයි. අයින්ස්ටයින් ලිවූ පරිදී: "''සමහරවිටෙක එක් සිද්ධාන්තයක් සහ අන් සමහරවිටෙක අනෙක් සිද්ධාන්තයක් හෝ භාවිතා කල යුතු බවට අපට සිතෙතත්, විටෙක ඒ දෙකෙන් කුමන එකක් හෝ භාවිතා කිරීමට සිදු වෙයි. නවතම දුෂ්කරතාවයකට මුහුණ දීමට අපට සිදු වී ඇත. යථාරථය පිළිබිඹු කරන පරස්පර මනස් රූප දෙකක් අප වෙත ඇත; ඒවා වෙ වෙනම ගත් කල ආලෝකය යන සංසිද්ධිය එයින් කිසිවක් විසින් හෝ විස්තර නොකෙරෙන නමුදු, එක්ව භාවිතා කල විට එය විසින් සිදු කෙරෙයි''".
"https://si.wikipedia.org/wiki/තරංග–අංශු_ද්විත්වය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි