"උප පරමාණුක අංශු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:රසායන විද්‍යාව එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සංස්කරණය
 
1 පේළිය:
[[භෞතික විද්‍යාව|භෞතීය විද්‍යාවන්හී]], '''උප පරමාණුක අංශ''' යනු [[පරමාණුව|පරමාණු]] වලට වඩා බෙහෙවින් කුඩා [[අංශුව|අංශූන්]] වෙති.<ref>{{උපන්‍යාස වෙබ් |title=සබ්ඇටමික් පාටිකල්ස් |url=http://www.ndt-ed.org/EducationResources/HighSchool/Radiography/subatomicparticles.htm|publisher=NTD|accessdate=5 ජූනි 2012}}</ref> උප පරමාණුක අංශු වර්ග දෙකකි: වර්තමාන සිද්ධාන්තයන් පරිදී අනෙකුත් අංශූන් වෙතින් නොසෑදී ඇති [[මූලික අංශුව|මූලික අංශූන්]] සහ, ''සංයුක්ත'' අංශූන් වෙති.<ref>{{උපන්‍යාස පොත |last=බොලොන්කින්|first=ඇලෙක්සැන්ඩර්|title=යුනිවර්ස්, හියුමන් ඉම්මෝර්ටෑලිටි ඇන්ඩ් ෆියුචර් හියුමන් ඉවැලියුෂන් |date=2011|publisher=එල්සිවියර්|isbn=9780124158016|pages=25}}</ref> [[අංශු භෞතික විද්‍යාව]] සහ [[න්‍යෂ්ටික භෞතික විද්‍යාව]] විසින් මෙම අංශූන් පිළිබඳ සහ ඒවා අතර [[අන්තර්-ක්‍රියාව|අන්තර්-ක්‍රියා]] ඇතිවන්නේ කෙසේදැයි අධ්‍යයනය කෙරෙයි <!-- please do not change to [[fundamental interaction]]: what nuclear physics studies by no means isn’t FUNDAMENTAL -->.<ref name=IntroQM1>
{{උපන්‍යාස පොත
| last = ෆ්‍රිට්ෂ්ච් | first = හැරල්ඩ්
| date = 2005
| title = එලිමෙන්ටරි ෆිසික්ස්
| url = http://books.google.com/?id=KFodZ8oHz2sC&printsec=frontcover
| pages = 11–20
| publisher = [[වර්ල්ඩ් සයන්ටිෆික්]]
| isbn = 978-981-256-141-1
}}</ref>
 
 
මූලික භාවිතයේදී “පරමාණුව” (Atom) යනුවෙන් අදහස් වන්නේ බෙදා වෙන්කළ නොහැකි අංශුව යන්නයි. නමුත් වර්තමානයේ විද්‍යාඥයෝ පරමාණුව තව දුරටත් උප පරමාණුක අංශු ලෙස බෙදා වෙන් කරති‍. උප පරමාණුක අංශු අතරට [[ප්‍රෝටෝනය|ප්‍රෝටෝන]], [[නියුට්‍රෝනය|නියුට්‍රෝන]] හා [[ඉලෙක්ට්‍රෝනය|ඉලෙක්ට්‍රෝන]] ද ප්‍රධාන වශයෙන් අයත් වේ.
 
"https://si.wikipedia.org/wiki/උප_පරමාණුක_අංශු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි