"ඕලු ඇල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
17 පේළිය:
| world_rank =
}}
ඕළු ඇල්ල පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ [[ සබරගමුව පළාත|සබරගමුව පළාතට]] අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ [[යටියන්තොට]] ප්‍රාදේශිය බල පෙදෙස තුලයි. එය [[යටියන්තොට]] නගරයේ සිට කිලෝ මීටර් 16ක් දුරින් පිහිටා ඇත. දියඇල්ලෙහි උස මීටර 127ක් පමණ වන අතර උස ප්‍රමාණය අනූව මෙම දියඇල්ල මෙරට 6වන උසම දියඇල්ල ලෙස සැළකේ.<ref>{{cite news|last=|first=|title=ඕලු ඇල්ල |url=http://amazinglanka.com/wp/olu-ella-falls/|accessdate=16 ජූලි 2015|newspaper=අමේසිං ලංකා|date=21 ඔක්තෝම්බර් 2009}}</ref>
 
ඕලු ඇල්ලෙන් වැටෙන ජලය ගලා යන්නේ දැනට [[ශ්‍රී ලංකාව|ලංකාවේ]] දක්නට ලැබෙන පැරණිතම ලී පාලමක් යටින් වේ.
"https://si.wikipedia.org/wiki/ඕලු_ඇල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි