"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
1 පේළිය:
{{ත්‍රිපිටකය}}
{{බුද්ධාගම}}
[[ගොනුව:සමාධි පිලිම වහන්සේ.jpg|right|thumb|400px| බුදුරජාණන් වහන්සේගේ උපශාන්තභාවය සහ පෞර්ශය එකවිට පෙන්නුම් කෙරෙන පොළොන්නරුව ගල් විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ. ]]
Line 9 ⟶ 8:
|300px|50px| අස්සජි තෙරුන් උපතිස්ස පිරිවැජියාට බුදු රජාණන් වහන්සේගේ ධර්මය සැකැවින් වදාළ ආකාරය<br /> සාරිපුත්‌තමොග්‌ගල්‌ලානපබ්‌බජ්‌ජාකථා <ref>විනයපිටකෙ→මහාවග්‌ගපාළි→මහාඛන්‌ධකො→සාරිපුත්‌තමොග්‌ගල්‌ලානපබ්‌බජ්‌ජාකථා[http://www.tipitaka.org/sinh/cscd/vin02m2.mul0.xml#para60]</ref>}}
 
 
==දහමේ වර්‍ගකරණයන්==
#[[ධම්මවිනය]] සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය යැයි කාන්ඩ තුනකට එක්රැස්කොට ඇත. ඒවා ත්‍රිපිටක පොත් වහන්සේලා ලෙස ගෞරවාර්ථයෙන් හඳුන්වනුලැබේ.
#[[නවාංග සාත්‍රෘ සාසනය]]- සුත්ත, ග‍ෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්බූතධම්ම, වේදල්ල යනුවෙන් ශාසනය සංග්‍රහ වේ.
==දහමේ (අාර්‍ය්‍යවිනයේ) සංකල්ප==
#[[නව ලෝකෝත්තර ධර්ම]] - සතර මාර්ග (4), සතර ඵල (4), නිවන (1)
 
==මූලික උගැන්වීම්==
Line 57 ⟶ 50:
 
සාම්ප්‍රදායිකව බුදුරජාණන් වහන්සේ සදාචාරය හා නිවැරදි අවබෝධය සදහා අනුබල දුන් සේක. දෙවියන් ද තම තමා‍ගේ කර්මයට යටත් වන බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ යමෙකුට සත්‍ය නිවැරදි ව අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් තමා විසින් ම නිවනට යන මාර්ගයේ ගමන් කළ යුතු බවත් තමා එම මාර්ගය පෙන්වා දීමට සිටින ගුරැවරයෙකු පමණක් වන බවත් දේශනා කළ සේක. බුදුදහමේ එන භාවනාව සෘද්ධි බල ලබාගැනීමට නොව මනසේ යථා ස්වරෑපය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළින් නිර්වාණය ලගා කරගැනීමට යොදා ගනී.
 
 
== තිසරණ==
{{මූලික|තිසරණ}}
Line 70 ⟶ 61:
{{cquote|'''අත්‌තදීපා, භික්‌ඛවෙ, විහරථ අත්‌තසරණා අනඤ්‌ඤසරණා, ධම්‌මදීපා ධම්‌මසරණා අනඤ්‌ඤසරණා.'''<br />පින්වත් මහණෙනි, තමා ව (සයුරෙහි වැටුණ කෙනෙක් රැකවරණය පිණිස පිහිනා යන දූපතක් මෙන්) පිහිට කර ගන්න. තමා ව පිළිසරණ කර ගන්න. බාහිර කෙනෙක් පිළිසරණ නො කර ගෙන සිටින්න. ධර්මය පිහිට කර ගන්න. බාහිර දෙයක් පිළිසරණ නො කර ගෙන සිටින්න.<br />
'''අත්‌තදීපානං, භික්‌ඛවෙ, විහරතං අත්‌තසරණානං අනඤ්‌ඤසරණානං, ධම්‌මදීපානං ධම්‌මසරණානං අනඤ්‌ඤසරණානං යොනි උපපරික්‌ඛිතබ්‌බා. කිංජාතිකා සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා, කිංපහොතිකා'''<br />පින්වත් මහණෙනි, තමාව පිහිට කර ගෙන, තමාව පිළිසරණ කර ගෙන, වෙන කෙනෙක් පිළිසරණ නො කර ගෙන, ධර්මය පිහිට කර ගෙන, ධර්මය පිළිසරණ කර ගෙන, වෙන දෙයක් පිළිසරණ නො කර ගෙන වාසය කරන්නා වූ ඔබ නුවණින් ම විමස විමසා බැලිය යුත්තේ මේ සෝක, වැළපීම්, දුක්දෝමනස් සුසුම් හෙළීම් හට ගන්නේ කුමකින් ද කියා ය. ප්‍රභවය වන්නේ කුමකින් ද කියා ය.|300px|50px| අත්‌තදීපසුත්‌තං<ref>සංයුත්‌තනිකායො→සංයුත්‌තනිකායො→ඛන්‌ධවග්‌ගො→අත්‌තදීපවග්‌ගො→අත්‌තදීපසුත්‌තං[http://www.tipitaka.org/sinh/cscd/s0303m.mul0.xml#para43]</ref>}}
 
== දහමේ වර්‍ගකරණයන් ==
#[[ධම්මවිනය]] සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය යැයි කාන්ඩ තුනකට එක්රැස්කොට ඇත. ඒවා ත්‍රිපිටක පොත් වහන්සේලා ලෙස ගෞරවාර්ථයෙන් හඳුන්වනුලැබේ.
#[[නවාංග සාත්‍රෘ සාසනය]]- සුත්ත, ග‍ෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්බූතධම්ම, වේදල්ල යනුවෙන් ශාසනය සංග්‍රහ වේ.
==දහමේ (අාර්‍ය්‍යවිනයේ) සංකල්ප==
#[[නව ලෝකෝත්තර ධර්ම]] - සතර මාර්ග (4), සතර ඵල (4), නිවන (1)
 
==සතර මහා අපදේශ==
Line 142 ⟶ 139:
 
== බාහිර සබැඳුම් ==
* http://english.mahamevnawa.lk/ ( It is the wise gentlemen (Kalyānamitta) who show the good that should be associated with. Their wisdom is profound. Those wise people are the ones who practice the Dhamma without any delay. They have realized the extremely deep and difficult to comprehend trenchant meaning of the Four Noble Truths. -This is the stanza delivered by Arahant Punhnha Thero.)
 
-This is the stanza delivered by Arahant Punhnha Thero.)
* [http://www.aathaapi.org Pure Theravada Buddhism Exposed according to The Original Pali Canon]
*[http://www.ogatharana.org Collection of the Therawada buddhist Books of Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero & Other Buddhist books]
"https://si.wikipedia.org/wiki/බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි