"පර්යේෂණාත්මක මනෝ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 112.134.49.181 (talk) to last revision by Legobot. (TW)
7 පේළිය:
 
20 වන සියවසේ අග භාගයේ දී ම‍නෝ විද්‍යාවේ වර්ධනය සහ උප ක්ෂේත්‍ර වැඩි ව‍ශයෙන් ඇති වීම නිසා ද ඥාණාත්මක මනෝ විද්‍යාව යන පදයේ අර්ථය වෙනස් වීම බඳුන් විය. විද්‍යාවේ දර්ශනයේ ඇති වූ වර්ධනය පර්යේෂණයන් හි ඇති වටිනාකමට බලපෑම් කිරීම නිසා අද පර්යේෂණාත්මක මනෝ විද්‍යාඥයෝ වෙනස් ආකාරයේ ක්‍රම අනුගමනය කරන අතර තමා හුදෙක් පර්යේෂණාත්මක ප්‍රවේශණයට පමණක් සීමා කොට නොගනී. නමුත් මෙයට ප්‍රති විරුද්ධ ලෙස කලින් පර්යේෂණාත්මක මනෝ විද්‍යාව අංග නොවූ වර්ධනය සහ සමාජීය මනෝ විද්‍යාව වැනි අංග වඩා පුළුල් ලෙස පර්යේෂණාත්මක ක්‍රමය පුළුල් ලෙස යොදා ගනී. එමෙන්ම ඉතා පිළිගත් සමාජ තුළ ද, විද්‍යාත්මක සඟරා තුළ ද, ඇතැම් විශ්ව විද්‍යාලයන්හි මනෝ විද්‍යා පාඨමාලාවන්හි දී මෙම යෙදුම නිරන්තරයෙන් ව්‍යවහාර කෙරේ.
 
 
[[Category:පර්යේෂණාත්මක මනෝ විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/පර්යේෂණාත්මක_මනෝ_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි