"පටිච්චසමුප්පාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පංචඋපාදානස්කන්ධය සැකසීම වශයෙන්
30 පේළිය:
 
==පංචඋපාදානස්කන්ධය සැකසීම වශයෙන්==
{{cquote|ඇවැත්නි, ඉදින් යම් හෙයකින් ආධ්‍යාත්මික වූ සිත ‍නොබිඳුනේ වේ නම් බාහිර ධර්මයෝත් ආපාථට එත් නම් එයින් උපදනා වූ හෝ ඊට අනුරූප වූ මෙනෙහි කිරීමක් වේ නම් මෙසේ ඊට අනුරූප වූ විඥානභාගයාගේ පහළ වීම් වේ. එබඳු වූවහුගේ යම් රූපයක් වේද එය රූපෝපදානසකන්‍ධෙයහි සඞ්ග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් සංඥාවක් වේද එය සංඥොපාදානාස්කන්ධයෙහි සංග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් සංස්කාරයෝ වේත්ද ඔහු සංස්කාරොපදානස්කන්ධයෙහි සංග්‍රහයට යෙත්. එබඳු වූවහුගේ යම් විඥානයෙක් වේද එය විඥානොපාදානස්කන්ධයෙහි සංග්‍රහයට යේ. හෙතෙම මෙසේ දනියි. මෙසේ වනාහී මේ පසද් වැදෑරුම් වූ උපාදානස්කන්ධයන්ගේ සංග්‍රහය සන්නිපාතය එක්රැස් වීම වෙයි. භාග්‍යවතුන්වහන්සේ විසින් මෙය වදාරන ලදී. යමෙක් පටිච්ච සමුප්පාදය දකියිද හෙතෙම ධර්මය දකියි. යමෙක් ධර්මය දකියිද හෙතෙම පටිච්ච සමුප්පාදය දකියි. කියාය. මේ උපාදානාස්කන්ධ පස්දෙන ප්‍රත්‍යයෙන් උපන්නාහුය. මේ පඤ්‍චොපාදානස්කන්ධයෙහි යම් කැමැත්තක් ආලයක් ස්නේහයක් ගැලී සිටීමක් වේද එය දුක්ඛසමුදය යයි මේ උපාදානස්කන්ධ පසෙහි යම් ඡන්දරාගය නැති වීමෙක් ඡන්දරාගය දුරු කිරීමෙක් වේද එය දුක්ඛ නිරෝධය යි කියායි. ඇවැත්නි මහණහු විසින් මේ පමණෙකින් බුද්ධශාසනය බොහෝකොට කරන ලද්දේ වේ යයි.<br />
 
 
'''“යතො ච ඛො ආවුසො අජ්ඣත්තිකො වෙ මනො අපරිහින්නො හොති, බාහිරා ච ධම්මා ආපාථං ආගච්ඡන්ති, තජ්ජො ච සමන්නාහාරො හොති, එවං තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුහාවො හොති. යං තථාභූතස්ස රූපං, තං රූපූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති.යා තථාභූතස්ස වෙදනා, සා වෙදනූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්චති. යෙ තථාභූතස්ස සඞ්ඛාරා, තෙ සඞ්ඛාරුපදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡන්ති. යං තථාභූතස්ස විඤ්ඤාණං, තං විඤ්ඤූපාදානක්ඛන්ධ සඞ්ගහං ගච්ඡති. සො එවං පජානාති: එවං ‍කිරමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සඞ්ගහො සන්නිපාතො සමවායො හොති. වුත්තං ඛො පනෙතං භගවතා: සො පටිච්චසමු්පාදං පස්සති සො ධම්මං පස්සති. යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සතී'ති. පටිච්චසමුප්පන්නා ඛො පනිමෙ යදිදං පඤ්චුපාදානක්ඛන්ධො. යො ඉමෙසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු ඡන්දො ආලයො අනුනයො අ‍ජ්ඣොසානං සො දුක්ඛසමුදයො, යො ඉමෙසු පඤ්චසු පාදානක්ඛන්ධෙසු ඡන්දරාග විනයො ඡන්දරාප්පහානං සො දුක්ඛනිරොධො'ති. එත්තාවතාපි ඛො ආවුසො භික්ඛුනො බහුකතං හොතීති.'''“<ref> ම. නි. i, (2001), මහාසාරොපම සුත්ත, බු. ජ. ත්‍රි. ග්‍ර. මා,ශ්‍රී ල. ජ. ප්‍ර, කොළඹ, පි.462</ref> }}
 
----
"https://si.wikipedia.org/wiki/පටිච්චසමුප්පාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි