"පරිගණක මෘදුකාංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු Reverted 3 edits by 112.134.129.106 (talk) to last revision by Tropicalkitty. (TW)
8 පේළිය:
දෘඩාංග (Hardware) යනු පරිගණකයක ඇති භෞතික වස්තූන්ය. ඊට සාපේක්ශව මෘදුකාංග යනු භෞතිකව ස්පර්ශ කල නොහැකි දෙයකි. එමෙන්ම අපට මෘදුකාංගයක් ක්‍රියා කරවිය හැක්කේ දෘඩාංගයක් මතය, (මෘදුකාංගයක් අපට ගෝචර වන්නේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය මතය). එනම් දෘඩාංග ක්‍රියා කරනුයේ එය මත ක්‍රියා කරන මෘදුකාංගය අනුවය. මෘදුකාංගයක් යනු එය ක්‍රියාත්මක වන දෘඩාංගය සඳහා දෙන ලද උපදෙස් මාලාවකි. මෙසේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහාම නිපදවන ලද මෘදුකාංග පද්ධති මෘදුකාංග හෝ මෙහෙයුම් පද්ධති ලෙසද හැඳින්වේ.
 
මෘදුකාංගයක් පරිගණකයේ [[ප්‍රධාන මතකය]] (Main Memory) මතට ප්‍රවේශ වී එහි ඇති උපදෙස් මාලාව (Instruction set) එකින් එක පිලිවෙලට (Sequence) [[ප්‍රධාන සැකසුම් ඒකකය]]ට (central processing unit) ලබා දෙයි. මෘදුකාංගයක් එහි සූක්ශමතම මට්ටමේදී පවතින්නේ [[ද්වීමය]] (Binary) සංඥා මාලාවක් වශයෙනි. මේවා [[යන්ත්‍ර භාෂාව|යන්ත්‍ර භාෂාවෙන්]] (Machine Language) ඇති උපදෙස් ය. <!--එක් එක් සැකසුම් ඒකකයට අනුව වෙනස් වන උපදෙස් මාලා ය. --> ප්‍රධාන සැකසුම් ඒකකය එම උපදෙස් වලට අනුව පරිගණකයේ දෘඩාංග වලට විද්‍යුත් සංඥා නිකුත් කරයි. ඒ අනුව ක්‍රියාකාරීත්වය සිදු වේ.
 
== දත්ත හා මෘදුකාංග == <!-- Relationship to data -->
26 පේළිය:
===
පරිගනකයක වැඩසටහනකට දත්ත ඇතුල් කිරීමේදී එම දත්ත වල නිවැරදි භාවය තහවුරු කිරීමට validation (නිවැරදිබව තහවුරු කිරීම) භාවිතා කරයි. මෙහිදී සිදු වන්නේ එම දත්ත දී ඇති රටාවක් (pattern), (regular expression) හෝ අර්ථදැක්වීමකට (definition) අනුගතදැයි පරීක්‍ෂා කර බැලීමයි. මෙමගින් වැරදි දත්ත ඇතුල් කිරීමේදීම වලක්වාගත හැක. නමුත් validation නීතියක් සමත් වීම එම දත්තය නිවැරදි බව මුලුමනින්ම සනාථ නොකරයි. ඉන් අදහස් වන්නේ එම දත්තය වැරදි වීමට ඇති විෂාල ඉඩකඩක් (සම්භාවිතාවක්) අඩු බවයි. එනම් validation අසමත් වූ දත්තයක් මුලුමනින්ම නිශ්ප්‍රයෝජන බවය.
bandaranayake college
 
== පද්ධති වැඩසටහන්කරනය සහ යෙදුම් මෘදුකාංග == <!--System, programming and application software-->
Line 95 ⟶ 94:
== මෘදුකාංග නිර්මානය == <!--Software creation-->
{{මූලික|පරිගනක වැඩසටහන්කරනය}} <!--main|Computer programming-->
 
rortsfuihklj8iykgb gug7uj9j9ojmac
 
== වැඩසටහන් ගබඩාව ==
"https://si.wikipedia.org/wiki/පරිගණක_මෘදුකාංග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි