"සිංහල බොජුන්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
Removing "Hoppers.jpg", it has been deleted from Commons by NahidSultan because: Copyright violation, see c:Commons:Licensing. |
|||
6 පේළිය:
[[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන ආහාර වේලක් ලෙස පිස ගන්නා ලද බත්, ව්‍යංජන සමඟ පිළිගැන්වේ. [[කිරිබත්]] නමින් හදුන්වන්නේ බත් වලින් පිස ගන්නා තවත් ආහාර වර්ගයකි. ශ්‍රී ලාංකිකයන් ව්‍යංජන ලෙස මස්, මාළු වලට අමතරව එලවළු සහ පලතුරු වලින් සකස් කරගන්නා ලද ව්‍යංජන ද භාවිතා කරයි. ශ්‍රී ලාංකික ප්‍රධාන ආහාර වේලක් සාමාන්‍යයෙන් බත් වලට අමතරව ව්‍යංජන තුනක් හෝ හතරකින් සමන්විත වේ. ශ්‍රී ලාංකිකයන් මෙම ප්‍රධාන ආහාර වර්ග වලට අමතරව [[අච්චාරු]],[[චට්නි]] හා පොල් සම්බෝල ප්‍රධාන ආහාර වේලට එකතු කර ගනී. මෙම අමතර ආහාර වර්ගවලින් බත් හා මාළු පිනි වලට වැඩි රසයක් එකතුවන බව ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයයි.
===කිරි බත්===
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A#.E0.B6.85.E0.B6.A9.E0.B6.82.E0.B6.9C.E0.B7.94_.E0.B6.AF.E0.B7.8A.E2.80.8D.E0.B6.BB.E0.B7.80.E0.B7.8A.E2.80.8D.E0.B6.BA
===පැණි බත්===
|