"කිරිබත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
24 පේළිය:
==නිල ජාතික ආහාරය==
2010 නොවැම්බර් 18 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ 65 වන උපන්දින ශ්‍රී ලංකාවේ නිල ජාතික ආහාරය ප්‍රකාශයට පත්කරනලදී
===අඩංගු ද්‍රව්‍ය===
සහල්
කිරි - ප්‍රධාන වශයෙන් පොල් කිරි යොදා ගැනේ. එළකිරි යොදන අවස්ථාවන්ද ඇත.
 
ලුණු - ආහාරයේ රස වැඩි කිරීමට උපකාරී වේ.
 
අතිරේක වශයෙන්
පොල් පැණි - ඉඹුල් කිරිබත් සඳහා යොදාගනී. සමහර පුද්ගලයන් තෙල් දැමූ හාල්මැස්සන්, උම්බලකඩ සම්බෝලය වැනි දෑ පොල් පැණි වෙනුවට යොදා ගනී.
 
මුං ඇට - මුං කිරිබත් සඳහා යොදා ගනී. හකුරු හෝ පැණි, කජු හා වියළි මිදි රසය වැඩි කිරීම සඳහා උපයෝගී කර ගැනේ.
 
ලබු - ලබු කිරිබත් සඳහා (සිහින්ව කැපූ දියලබු කිරිබතට එක් කිරීමෙන් ප්‍රණීත රසයක් ලැබේ.)
 
== මේවාද බලන්න ==
"https://si.wikipedia.org/wiki/කිරිබත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි