"ජිබුටි" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සංස්කරණය |
සංස්කරණය |
||
68 පේළිය:
පුරාතන යුගයෙහි, මෙම බලප්‍රදේශය, [[පන්ට් භූමිය|පන්ට් භූමියෙහි]] කොටසක්ව පැවතුනි. අසබඩ බවතින [[සීලා]] (වර්තමානයෙහි [[සෝමාලියාව|සෝමාලියාවෙහි]]) , මධ්‍යතන [[ආඩල් සුල්තාන් රාජ්‍යය |ආඩල්]] සහ [[අයිෆැට් සුල්තාන් රාජ්‍යය|අයිෆැට්]] සුල්තාන් රාජ්‍යයන් පිහිටි ස්ථානය විය. 19වන සියවස අග-භාගයෙහි, [[ප්‍රංශ සෝමාලිලන්තය| ප්‍රංශ සෝමාලිලන්ත]] යටත්විජිත බලප්‍රදේශය පිහිටවුයේ, පාලක [[සෝමාලි ජනයා |සෝමාලි]] සහ [[අෆාර් ජනයා |අෆාර්]] සුල්තාන් රාජ්‍යයන් විසින් ප්‍රංශ ජාතිකයන් හා සමගින් ඇති කරගත් ගිවිසුම ප්‍රකාර වූ අතර <ref name="Uwechue">රේප් යුවෙහියු, ''ඇෆ්රිකා ඉයර් බුක් ඇන්ඩ් හූස් හූ'', (ඇෆ්රිකා ජර්නල් ලිමිටඩ්.: 1977), p.209.</ref><ref>හියු චිසම් (සංස්.), ''දි එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා: අ ඩික්ෂනරි ඔෆ් ආට්ස්, සයන්සර්ස්, ලිට්‍රිචර් ඇන්ඩ් ජෙනරල් ඉන්ෆර්මේෂන්'', වෙළුම 25, (විශ්වවිද්‍යාලීය මුද්‍රණාලයෙහිදී: 1911), පි.383.</ref><ref name="Apcoatf">''අ පොලිටිකල් ක්‍රොනොලොජි ඔෆ් ඇෆ්රිකා'', (ටේලර් ඇන්ඩ් ෆ්‍රැන්සිස්), පි.132.</ref> [[ඩීර් ඩාවා]] වෙත (සහ පසුව [[අඩිස් අබාබා]] වෙත) වූ එහි [[රාජකීය ඉතියෝපියානු දුම්රිය මාර්ගය |දුම්රිය මාර්ගය]] වෙතින්, දකුණු දිග [[ඉතියෝපියාව]] සහ [[ඔගාඩෙන්]] සඳහා වරාය ලෙසින් [[සීලා]] අභිබවා යෑමට එයට අවකාශ සැලසීය. <ref name=EB>"[[s:1911 එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා /සයිලා සයිලා]]" ''එක්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා'' 11වන සංස්. 1911 තුල.</ref> පසු කලෙක, 1967 වසරෙහිදී, [[අෆාර් සහ අයිසාස් ප්‍රංශ බලප්‍රදේශය]] ලෙසින් එය යළි-නම් කෙරිණි. ධශකයකට පසුව, ජිබුටියානු ජනතාව, නිදහස සඳහා ඡන්දය ප්‍රනාශ කළහ. [[ජිබුටි (නගරය)|අගනුවර]] නම අනුව යමින්, ''ජිබුටි ජනරජය'' පිහිටුවීම නිල වශයෙන් මෙම අවස්ථාවෙහිදී සිදු විය. එම වසරෙහිදීම, 1977, සැප්තැම්බර් 20 දී ජිබුටි රාජ්‍යය, [[එක්සත් ජාතීන්]] හා එක් විය. <ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.historyorb.com/countries/djibouti |title=ටුඩේ ඉන් ජිබුටි හිස්ට්‍රි |publisher=Historyorb.com |accessdate=අප්‍රේල් 27, 2011}}</ref><ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.un.org/en/members/index.shtml#d |title=යුනයිටඩ් නේෂන්ස් මෙම්බර් ස්ටේට්ස් |publisher=Un.org |date= |accessdate=2011-04-27}}</ref> 1990 ගණන් වල මුල් භාගයෙහිදී, රජය නියෝජනය කිරීම පිළිබඳ ඇතිවූ කලබල නිසා [[ජිබුටියානු සිවිල් යුද්ධය |සන්නද්ධ ගැටුමක්]] ඇතිවූ අතර, 2000 වසරෙහිදී, පාලක පක්ෂය සහ විපක්ෂය අතර ඇති කරගත් බලය බෙදා ගැනීමේ ගිවිසුමක් මගින් එය නිම වූයේය.<ref name=CIA/>
ජිබුටි යනු, වැසියන් 810,000 ප්‍රමාණයකට වඩා ජනගහණයක් සහිත බහු-වාර්ගික දේශයකි. විශාලතම වාර්ගික කණ්ඩායම් දෙක වන්නේ සෝමාලි සහ අෆාර් වෙති.
|