"ජිබුටි" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සංස්කරණය |
සංස්කරණය |
||
66 පේළිය:
'''ජිබුටි''' ({{බස-ar|جيبوتي}} ''{{transl|ar|ALA|Jībūtī}}'', {{බස-fr|Djibouti}}, {{බස-so|''Jabuuti''}}, {{බස-aa|Gabuuti}}), නිල වශයෙන් '''ජිබුටි ජනරජය''' යනු, [[අප්‍රිකාවේ අඟ| අප්‍රිකාවේ අඟෙහි]] පිහිටි රටකි. උතුරෙන් [[එරිට්‍රියාව|එරිට්‍රියාවෙන්ද]], බටහිරෙන් සහ දකුණෙන් [[ඉතියෝපියාව|ඉතියෝපියාවෙන්ද]] සහ, ගිනිකොණ දෙසින් [[සෝමාලියාව|සෝමාලියාවෙන්ද]] එය මායිම්වී ඇත. දේශසීමාවෙහි ඉතිරි කොටස තැනී ඇත්තේ, නැගෙනහිර දිශාවෙන් [[රතු මුහුද|රතු මුහුදෙන්]] සහ [[එඩ්න් සමුද්‍රවංකය|ඒඩ්න් සමුද්‍රවංකයෙනි]]. ජිබුටි විසින් ආවරණය කෙරෙන සම්පූර්ණ භූමි ප්‍රමාණය වන්නේ 23,200 කිමී2 (8,958 සත සැත) වෙයි.
පුරාතන යුගයෙහි, මෙම බලප්‍රදේශය, [[පන්ට් භූමිය|පන්ට් භූමියෙහි]] කොටසක්ව පැවතුනි. අසබඩ බවතින [[සීලා]] (වර්තමානයෙහි [[සෝමාලියාව|සෝමාලියාවෙහි]]) , මධ්‍යතන [[ආඩල් සුල්තාන් රාජ්‍යය |ආඩල්]] සහ [[අයිෆැට් සුල්තාන් රාජ්‍යය|අයිෆැට්]] සුල්තාන් රාජ්‍යයන් පිහිටි ස්ථානය විය. 19වන සියවස අග-භාගයෙහි, [[ප්‍රංශ සෝමාලිලන්තය| ප්‍රංශ සෝමාලිලන්ත]] යටත්විජිත බලප්‍රදේශය පිහිටවුයේ, පාලක [[සෝමාලි ජනයා |සෝමාලි]] සහ [[අෆාර් ජනයා |අෆාර්]] සුල්තාන් රාජ්‍යයන් විසින් ප්‍රංශ ජාතිකයන් හා සමගින් ඇති කරගත් ගිවිසුම ප්‍රකාර වූ අතර <ref name="Uwechue">රේප් යුවෙහියු, ''ඇෆ්රිකා ඉයර් බුක් ඇන්ඩ් හූස් හූ'', (ඇෆ්රිකා ජර්නල් ලිමිටඩ්.: 1977), p.209.</ref><ref>හියු චිසම් (සංස්.), ''දි එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා: අ ඩික්ෂනරි ඔෆ් ආට්ස්, සයන්සර්ස්, ලිට්‍රිචර් ඇන්ඩ් ජෙනරල් ඉන්ෆර්මේෂන්'', වෙළුම 25, (විශ්වවිද්‍යාලීය මුද්‍රණාලයෙහිදී: 1911), පි.383.</ref><ref name="Apcoatf">''අ පොලිටිකල් ක්‍රොනොලොජි ඔෆ් ඇෆ්රිකා'', (ටේලර් ඇන්ඩ් ෆ්‍රැන්සිස්), පි.132.</ref> [[ඩීර් ඩාවා]] වෙත (සහ පසුව [[අඩිස් අබාබා]] වෙත) වූ එහි [[රාජකීය ඉතියෝපියානු දුම්රිය මාර්ගය |දුම්රිය මාර්ගය]] වෙතින්, දකුණු දිග [[ඉතියෝපියාව]] සහ [[ඔගාඩෙන්]] සඳහා වරාය ලෙසින් [[සීලා]] අභිබවා යෑමට එයට අවකාශ සැලසීය. <ref name=EB>"[[s:1911 එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා /සයිලා සයිලා]]" ''එක්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා'' 11වන සංස්. 1911 තුල.</ref> පසු කලෙක, 1967 වසරෙහිදී, [[අෆාර් සහ අයිසාස් ප්‍රංශ බලප්‍රදේශය]] ලෙසින් එය යළි-නම් කෙරිණි. ධශකයකට පසුව, ජිබුටියානු ජනතාව, නිදහස සඳහා ඡන්දය ප්‍රනාශ කළහ. [[ජිබුටි (නගරය)|අගනුවර]] නම අනුව යමින්, ''ජිබුටි ජනරජය'' පිහිටුවීම නිල වශයෙන් මෙම අවස්ථාවෙහිදී සිදු විය.
|