"ජිබුටි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
66 පේළිය:
'''ජිබුටි''' ({{බස-ar|جيبوتي}} ''{{transl|ar|ALA|Jībūtī}}'', {{බස-fr|Djibouti}}, {{බස-so|''Jabuuti''}}, {{බස-aa|Gabuuti}}), නිල වශයෙන් '''ජිබුටි ජනරජය''' යනු, [[අප්‍රිකාවේ අඟ| අප්‍රිකාවේ අඟෙහි]] පිහිටි රටකි. උතුරෙන් [[එරිට්‍රියාව|එරිට්‍රියාවෙන්ද]], බටහිරෙන් සහ දකුණෙන් [[ඉතියෝපියාව|ඉතියෝපියාවෙන්ද]] සහ, ගිනිකොණ දෙසින් [[සෝමාලියාව|සෝමාලියාවෙන්ද]] එය මායිම්වී ඇත. දේශසීමාවෙහි ඉතිරි කොටස තැනී ඇත්තේ, නැගෙනහිර දිශාවෙන් [[රතු මුහුද|රතු මුහුදෙන්]] සහ [[එඩ්න් සමුද්‍රවංකය|ඒඩ්න් සමුද්‍රවංකයෙනි]]. ජිබුටි විසින් ආවරණය කෙරෙන සම්පූර්ණ භූමි ප්‍රමාණය වන්නේ 23,200 කිමී2 (8,958 සත සැත) වෙයි.
 
පුරාතන යුගයෙහි, මෙම බලප්‍රදේශය, [[පන්ට් භූමිය|පන්ට් භූමියෙහි]] කොටසක්ව පැවතුනි. අසබඩ බවතින [[සීලා]] (වර්තමානයෙහි [[සෝමාලියාව|සෝමාලියාවෙහි]]) , මධ්‍යතන [[ආඩල් සුල්තාන් රාජ්‍යය |ආඩල්]] සහ [[අයිෆැට් සුල්තාන් රාජ්‍යය|අයිෆැට්]] සුල්තාන් රාජ්‍යයන් පිහිටි ස්ථානය විය.
"https://si.wikipedia.org/wiki/ජිබුටි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි