"ජිබුටි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
{{තොරතුරුකොටුව රට
|conventional_long_name = ජිබුටි ජනරජය
|native_name = {{බුලට් නොයෙදූ ලැයිස්තුව |item_style=font-size:88%;| {{දේශීය නම |fr|රෙපිබ්ලික් ඩු ජිබූටි }}| {{දේශීය නම |ar|</i>جمهورية جيبوتي}}| {{දේශීය නම |aa|Gabuutih Ummuuno}}| {{දේශීය නම |so|Jamhuuriyadda Jabuuti}}}}
|common_name = ජිබුටි
|image_flag = Flag of Djibouti.svg
|image_coat = Coat of arms of Djibouti.svg
|symbol_type = ලාංඡනය
|image_map = Djibouti (orthographic projection).svg
 
 
}}
 
 
'''ජිබුටි''' ({{බස-ar|جيبوتي}} ''{{transl|ar|ALA|Jībūtī}}'', {{බස-fr|Djibouti}}, {{බස-so|''Jabuuti''}}, {{බස-aa|Gabuuti}}), නිල වශයෙන් '''ජිබුටි ජනරජය''' යනු, [[අප්‍රිකාවේ අඟ| අප්‍රිකාවේ අඟෙහි]] පිහිටි රටකි. උතුරෙන් [[එරිට්‍රියාව|එරිට්‍රියාවෙන්ද]], බටහිරෙන් සහ දකුණෙන් [[ඉතියෝපියාව|ඉතියෝපියාවෙන්ද]] සහ, ගිනිකොණ දෙසින් [[සෝමාලියාව|සෝමාලියාවෙන්ද]] එය මායිම්වී ඇත. දේශසීමාවෙහි ඉතිරි කොටස තැනී ඇත්තේ, නැගෙනහිර දිශාවෙන් [[රතු මුහුද|රතු මුහුදෙන්]] සහ [[එඩ්න් සමුද්‍රවංකය|ඒඩ්න් සමුද්‍රවංකයෙනි]]. ජිබුටි විසින් ආවරණය කෙරෙන සම්පූර්ණ භූමි ප්‍රමාණය වන්නේ 23,200 කිමී2 (8,958 සත සැත) වෙයි.
"https://si.wikipedia.org/wiki/ජිබුටි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි