"අභිධර්මය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Ishanthasiribaddana මගින් සිදුකල 337466 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
සුළුNo edit summary
9 පේළිය:
 
===රුප 28 කි===
මේ ශරීරයෙහි ඇති තද බැවින් යුත් පඨවි ධාතු රූපය, වැගිරීම් ආකාරයෙන් යුත් ආපෝ ධාතු රූපය, උෂ්ණත්වය ඇතිකරවන තේජෝ ධාතු රූපය, පිරවීම් සෙලවීම් ආදිය ඇති කරවන වායෝ ධාතු රූපය යන භූත රූප 4 යි. දැකීමේ ශක්තිය ඇති චක්ඛු විඤ්ඤාණයට වස්තුවූ චක්ඛු ප්‍රසාද රූපය, ඇසීමේ ශක්තිය ඇති සෝත විඤ්ඤාණයට වස්තුවූ සෝත ප්‍රසාද රූපය, ඟද සුවඳ දැනීමේ ශක්තිය ඇති ඝාණ විඤ්ඤාණයට වස්තුවූ ඝාණ ප්‍රසාද රූපය, රස විඳ ගැනීමේ ශක්තිය ඇති ජිව්හා විඤ්ඤාණයට වස්තුවූ ජිව්හා ප්‍රසාද රූපය, ස්පර්‍ශ විඳ ගැනීමේ ශක්තිය ඇති කාය විඤ්ඤාණයට වස්තුවූ කාය ප්‍රසාද රූපය යන ප්‍රසාදරූප 5 ය, චක්ෂු ප්‍රසාදයට හමුවන වර්ණමය රූපය, ශ්‍රෝත ප්‍රසාදයට හමුවන ශබ්ධ රූපය, ඝ්‍රාණයට හමුවන ගන්ධ රූපය, ජව්හා ප්‍රසාදයට හමුවන රස රූපය යන ගෝචර රූප 4 ය, ස්ත්‍රියක් බැව් ප්‍රකට කරවන ස්ත්‍රී භාවරූපය, පුරැෂයෙකු බව ප්‍රකට කරවන පුරුෂ භාවරූපය යන භාවරූප 2 ය. හෘදය වස්තුව යයි කියනු ලබන හෘදරූප 1ය, ජීවිතේන්ද්‍රිය යැයි කියනු ලබන ජීවිත රූප 1ය, කබලික්ඛාරාහාර යැයි කියනු ලබන ආහාර රූප 1ය යන මේ දහඅට(18) වැදෑරුම් නිෂ්පන්න රූපය, එකකින් එකක් වෙන්කිරීම් ස්වභාවය වූ ආකාශ නම් පරිච්ඡේද රූපය, අදහස් හඟවන ලෙස ශරීර අවයව ක්‍රියාකරවන කාය ව්ඤ්ඤප්ති රූපය, අදහස් හැඟවීම පිණිස ශබ්ධ නඟා කියන වචී විඤ්ඤප්ති රූපය, ශරීරයෙහි පවත්නා සැහැල්ලු ස්වභාවය වූ ලහුතා රූපය, මොලොක් ස්වභාවය වූ මුදුතා රූපය, ක්‍රියා කිරීමට සුදුසුවූ කම්මඤ්ඤතා රූපය, පලමු කොට ඉපදීම වූ උපචය රූපය, උප්පත්තියේ පටන් අවසානය දක්වා පවත්නා රූප පරම්පරාව වූ සන්තති රූපය, රූපයන්ගේ දිරීම් ස්වභාවය වූ ජරතා රූපය, රූපයන්ගේ බිදීම් ස්වභාවය වූ අනිච්චතා රූපය යන මේ දස(10) වැදෑරුම් අනිෂ්පන්න රූපද යන මේ විසිඅට වැදෑරුම් රූප රූපස්කන්ධය යැයි ද<ref>[http://buddhistcountry.org/abhidamma/ අභිධර්මය හඳුනාගැනීම – abhidamma(Pali)] සතිපට්ඨාන විදර්ශනා භාවනා මාර්ගය. පණ්ඩිත දොඩම්පහල කවිධජ හිමිපාණෝ- 2007 මුද්‍රණය පිටු 28,29</ref><ref>[http://buddhistcountry.org/abhidamma/ අභිධර්මය හඳුනාගැනීම – abhidamma(Pali)]</ref>
 
===චෛතාසික 52 කි===
"https://si.wikipedia.org/wiki/අභිධර්මය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි