Content deleted Content added
|
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
{{තොරතුරුකොටුව සම්මා සම්බුදු
| නම = මෛත්‍රී බුදුරජාණන් වහන්සේ
| image = Maitreya Buddha the next Buddha.jpg
| image_size = 300px
| caption =
| බෝධිය = නා
| අගසවුන් වහන්සේලා = අශෝක මහ රහතන් වහන්සේ - බ්‍රහ්මදේව මහ රහතන් වහන්සේ
| ගිහි කල නම =
| පූර්වප්‍රාප්තික = [[ගෞතම බුදුරජාණන් වහන්සේ]]
| කල්පය = භද්‍ර
| නියත විවරණය දේශනා කළේ = [[මුහුර්ත බුදුරජාණන් වහන්සේ]]
}}
මේ මහා භද්‍ර කල්පයේ පහලවන අවසන් [[බුදුරජාණන් වහන්සේ]] වන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේය. මුහුර්ත බුදුරජාණන් වහන්සේගෙන් පළමු වරට [[නියත විවරණ]] ලබා පාරමිතා පුරමින් පැමිණි ඒ [[මෛත්‍රී බෝසතාණන් වහන්සේ]] අවසන් වරට නියත විවරණ ලැබුවේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්ය.
==අවසන් වරට නියත විවරණ ලැබීම==
මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවසන් වරට නියත විවරණ ලබන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්ය. එලෙස අවසන් වරට නියත විවරණ ලැබීමත් සමඟම උන්වහන්සේගේ [[පාරමිතා]] පිරීම අවසන් වන අතර [[බුද්ධත්වය]] ලැබීම සඳහා කල යුතු සියලුම කෘත්‍යයන් ඉටු කර අවසන් වේ.
|