"අභිධර්මය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු →‎සිත්
සුළුNo edit summary
1 පේළිය:
{{ත්‍රිපිටකය}}
'''අභිධර්මය''' නම්යනු බුදුදහමේ දාර්ශනික ඉදිරිපත්කිරීමයි. සක්කායදිට්ඨිය එනම් තමා යනුවෙන් සලකනු ලබන පංචඋපාදානස්කන්ධයත් එහි සංසිදීම වන, නිවනත් පිළිබඳව චිත්ත චෛතසික රූප හා නිර්වාණනිබ්බාණ (දල වශයෙන් සිත සිතුවිලි කය හා නිර්වාණය ලෙස) එනම්යන සතර පරමාර්ත ධර්‍ම පිලිබඳඇසුරෙන් විග්‍රහයයි.කරනු පංචස්කන්ධලබන විග්‍රහයේදී රූපස්කන්ධය යන්න අභිධර්ම විග්‍රහයේදී රූප පරමාර්ථ 28 කින්ද, වේදනා සඤ්ඤා සහ සංස්ඛාර යන ස්කන්ධ තුන චෛතසික 52 ක් ලෙස වඩා විස්තරවද, විඤ්ඤාණ ස්කන්ධය චිත්තය ලෙස (සිත් 89 ලෙස හෝ 121 වශයෙන්) වඩා සියුම් අන්දමින් බෙදා දක්වා ඇතවිග්‍රහයයි.
 
== පරමාර්ථ ==
"මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා" ආදී වශයෙන් මනස ප්‍රමුඛව නිර්මානය කර ගනු ලබන ධර්මතා පරමාර්ථ නම් වේ. අවිද්‍යාව (අනවබෝධය) නිසා බිහිකරගනු ලබන ලොවලෝකය (සක්ඛායදිට්ඨිය හා සසර) පවතිනපිළිබඳව මුලික ධර්මතා 4 ක් පමණක් ඇසුරුකරගෙනඇසුරු කරගෙන කරනු ලැබූ විග්‍රහයකි අභිධර්මය. විශ්වයලෝකය නිර්මාණය වී පවතින්නෙන් (එය වටහාගන්නේත්) තවදුරටත් ඛණ්ඩයන කල නොහැකි තවදුරටත් බෙදිය නොහැකි දෙව් මිනිසුන්ට තේරුම්ගත හැකි මූලික ධර්මතාවයන් 4ක් මගිණි. එම ධර්මතා 4 පරමත්ත ධර්‍ම 82 ක් ලෙස සරලව බෙදා දැක්වේ. බුදුවරුන්ට තේරුම්ගත හැකි පරම සත්‍යයන් එනම් මුලික ධර්මතාවයන් අසීමිත වේ. අපරිමිත වේ. එම ධර්ම අපරමත්ත ධර්ම නම් වේ. එම ධර්ම දෙව්මිනිසුන්ගේ ප්‍රඥාවට හසු නොවේ. නිවන අරමුණු කිරීම සඳහා නිවන් මගට අවතීර්ණ වීම සඳහා පරම සත්‍ය 82 අවබෝධ කරගැනීම ප්‍රමාණවත් වේ. එම පරම සත්‍ය 82 ත්‍රිලක්ෂණයට (අනිත්‍ය දුක්ඛ අනාත්ම) අනුව බැලීම තුල නිර්වාණය සාක්ෂාත් කරගැනීමට හැකියාව ලැබේ.
 
==පරමාර්ථ ධර්ම 82==
පංචස්කන්ධ විග්‍රහයේදී රූපස්කන්ධය යන්න අභිධර්ම විග්‍රහයේදී රූප පරමාර්ථ 28 කින්ද, වේදනා සඤ්ඤා සහ සංස්ඛාර යන ස්කන්ධ තුන චෛතසික 52 ක් ලෙස වඩා විස්තරවද, විඤ්ඤාණ ස්කන්ධය චිත්තය ලෙස (සිත් 89 ලෙස හෝ 121 වශයෙන්) වඩා සියුම් අන්දමින් බෙදා දක්වා ඇත.
 
===රුප 28 කි===
මේ ශරීරයෙහි ඇති තද බැවින් යුත් පඨවි ධාතු රූපය, වැගිරීම් ආකාරයෙන් යුත් ආපෝ ධාතු රූපය, උෂ්ණත්වය ඇතිකරවන තේජෝ ධාතු රූපය, පිරවීම් සෙලවීම් ආදිය ඇති කරවන වායෝ ධාතු රූපය යන භූත රූප 4 යි. දැකීමේ ශක්තිය ඇති චක්ඛු විඤ්ඤාණයට වස්තුවූ චක්ඛු ප්‍රසාද රූපය, ඇසීමේ ශක්තිය ඇති සෝත විඤ්ඤාණයට වස්තුවූ සෝත ප්‍රසාද රූපය, ඟද සුවඳ දැනීමේ ශක්තිය ඇති ඝාණ විඤ්ඤාණයට වස්තුවූ ඝාණ ප්‍රසාද රූපය, රස විඳ ගැනීමේ ශක්තිය ඇති ජිව්හා විඤ්ඤාණයට වස්තුවූ ජිව්හා ප්‍රසාද රූපය, ස්පර්‍ශ විඳ ගැනීමේ ශක්තිය ඇති කාය විඤ්ඤාණයට වස්තුවූ කාය ප්‍රසාද රූපය යන ප්‍රසාදරූප 5 ය, චක්ෂු ප්‍රසාදයට හමුවන වර්ණමය රූපය, ශ්‍රෝත ප්‍රසාදයට හමුවන ශබ්ධ රූපය, ඝ්‍රාණයට හමුවන ගන්ධ රූපය, ජව්හා ප්‍රසාදයට හමුවන රස රූපය යන ගෝචර රූප 4 ය, ස්ත්‍රියක් බැව් ප්‍රකට කරවන ස්ත්‍රී භාවරූපය, පුරැෂයෙකු බව ප්‍රකට කරවන පුරුෂ භාවරූපය යන භාවරූප 2 ය. හෘදය වස්තුව යයි කියනු ලබන හෘදරූප 1ය, ජීවිතේන්ද්‍රිය යැයි කියනු ලබන ජීවිත රූප 1ය, කබලික්ඛාරාහාර යැයි කියනු ලබන ආහාර රූප 1ය යන මේ දහඅට(18) වැදෑරුම් නිෂ්පන්න රූපය, එකකින් එකක් වෙන්කිරීම් ස්වභාවය වූ ආකාශ නම් පරිච්ඡේද රූපය, අදහස් හඟවන ලෙස ශරීර අවයව ක්‍රියාකරවන කාය ව්ඤ්ඤප්ති රූපය, අදහස් හැඟවීම පිණිස ශබ්ධ නඟා කියන වචී විඤ්ඤප්ති රූපය, ශරීරයෙහි පවත්නා සැහැල්ලු ස්වභාවය වූ ලහුතා රූපය, මොලොක් ස්වභාවය වූ මුදුතා රූපය, ක්‍රියා කිරීමට සුදුසුවූ කම්මඤ්ඤතා රූපය, පලමු කොට ඉපදීම වූ උපචය රූපය, උප්පත්තියේ පටන් අවසානය දක්වා පවත්නා රූප පරම්පරාව වූ සන්තති රූපය, රූපයන්ගේ දිරීම් ස්වභාවය වූ ජරතා රූපය, රූපයන්ගේ බිදීම් ස්වභාවය වූ අනිච්චතා රූපය යන මේ දස(10) වැදෑරුම් අනිෂ්පන්න රූපද යන මේ විසිඅට වැදෑරුම් රූප රූපස්කන්ධය යැයි ද<ref>සතිපට්ඨාන විදර්ශනා භාවනා මාර්ගය. පණ්ඩිත දොඩම්පහල කවිධජ හිමිපාණෝ- 2007 මුද්‍රණය පිටු 28,29</ref>
Line 46 ⟶ 48:
==ඝන සංඥාව==
 
දෙතිස් කුනුපයන් එකක් වශයෙන් ගෙන ශරීරය යැයි ව්‍යවහාර කරන්නාක් මෙන්, ස්කන්ධ ධර්‍මතා 5ක් පංචස්කන්ධයක්(පුද්ගලයෙක්) ලෙස වැටහේ. මෙයට ඝන සංඥාව යැයි කියයි. සිත හා කය පිළිබදව ඇතිවන ආත්ම සංඥාව දුරුකිරීමට යොග්‍ය පරිද්දෙන් අභිධර්මාර්ථ - පරමාර්ථ දේශනය සිදුකර ඇති අතර එය චිත්තානුපස්සනාසතිපට්ඨාන භාවනාවට අදාලවේඅනුරූප වේ. නිවන් අර්ථය හා අනෙකුත් ලෞකික අර්ථයන් සැසදීමට හා වෙන්කර හදුනාගැනීමටත්, අභිධර්ම පිටකයේ සප්ථ ප්‍රකරණයන් වටහාගැනීමටත් අභිදර්මය පිළිබඳ දැනුමත්, ඝන සංඥාව ඉවත්වී තිබීමතිබීමත් (වැටහී තිබීම) පූර්ව සුදුසු කමකි.
 
== අභිධම්ම පිටකය ==
"https://si.wikipedia.org/wiki/අභිධර්මය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි