"යථාභූතං ඤාණදස්සනං" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
3 පේළිය:
බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා ඉස්සර වෙලාම ලෝකයාට දේශනා කළා වූ
 
==== '''ධම්මචක්කපවත්තන[[ධම්මචක්කප්පවත්තන සූත්‍රය|ධම්මචක්කප්පවත්තන]] සූත්‍රයේ''' දී ====
"මහණෙනි, යම්තාක් කල් මම වට්ට තුනකින් යුක්ත මේ ධර්‍මතාවය හතර ආකාරයෙන් වැඩිලා, දොළොස් ආකාර වූ ධර්‍මතාවය ඇත්ත ඇති හැටියේ දැකලා ඥාන දර්ශනය සම්පූර්ණ නොවුන ද, ඒ තාක් කල් මම දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ සත්ව ලෝකයෙහි ද මහණ බමුණන් සහිත වූ දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවෙහි ද අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙමි යි පිළින නොකළෙමි. යම් කලෙක සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියන මේ තුන් ඥානය දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්‍ග කියන සත්‍ය සතරෙහි බහාලා මැනවින් දැක්කද, අවබෝධ කළාද, අවබෝධ වුණාද, එදා මම දෙවි මිනිසුන් සහිත ලොකය තුළ සම්මා සම්බුද්ධයි කියලා ලෝකයට ප්‍රකාශ කළා" කියලා දේශනා කළා.
 
"https://si.wikipedia.org/wiki/යථාභූතං_ඤාණදස්සනං" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි