"අභිධර්මය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
3 පේළිය:
 
== පරමාර්ථ ==
"මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා" ආදී වශයෙන් මනස ප්‍රමුඛව නිර්මානය කර ගනු ලබන ධර්මතා පරමාර්ථ නම් වේ. අවිද්‍යාව (අනවබෝධය) නිසා බිහිකරගනු ලබන ලොව (සසර) පවතින මුලික ධර්මතා 4 ක් පමණක් ඇසුරුකරගෙන කරනු ලැබූ විග්‍රහයකි අභිධර්මය. විශ්වය නිර්මාණය වී පවතින්නෙන් (එය වටහාගන්නේත්) තවදුරටත් ඛණ්ඩයන කල නොහැකි තවදුරටත් බෙදිය නොහැකි දෙව් මිනිසුන්ට තේරුම්ගත හැකි මූලික ධර්මතාවයන් 4ක් මගිණි. එම ධර්මතා 4 සරලව පරමත්ත ධර්‍ම 82 ක් ලෙස දැක්වේ. බුදුවරුන්ට තේරුම්ගත හැකි පරම සත්‍යයන් එනම් මුලික ධර්මතාවයන් අසීමිත වේ. අපරිමිත වේ. එම ධර්ම අපරමත්ත ධර්ම නම් වේ. එම ධර්ම දෙව්මිනිසුන්ගේ ප්‍රඥාවට හසු නොවේ. නිවන අරමුණු කිරීම සඳහා නිවන් මගට අවතීර්ණ වීම සඳහා පරම සත්‍ය 82 අවබෝධ කරගැනීම ප්‍රමාණවත් වේ. එම පරම සත්‍ය 82 ත්‍රිලක්ෂණයට අනුව බැලීම තුල නිර්වාණය සාක්ෂාත් කරගැනීමට හැකියාව ලැබේ.
==අභිධම්ම පිටකය==
{{main|අභිධම්ම පිටකය}}
අභිධර්මය ඇතුලත් ත්‍රිපිටකයේ [[අභිධම්ම පිටකය]] කොටස් 7 කින් යුක්ත වේ.
 
==පරමාර්ථ ධර්ම 82==
Line 49 ⟶ 45:
 
දෙතිස් කුනුපයන් එකක් වශයෙන් ගෙන ශරීරය යැයි ව්‍යවහාර කරන්නාක් මෙන්, ස්කන්ධ ධර්‍මතා 5ක් පංචස්කන්ධයක්(පුද්ගලයෙක්) ලෙස වැටහේ. මෙයට ඝන සංඥාව යැයි කියයි. සිත පිළිබදව ඇතිවන ආත්ම සංඥාව දුරුකිරීමට යොග්‍ය පරිද්දෙන් අභිධර්මාර්ථ - පරමාර්ථ දේශනය සිදුකර ඇති අතර එය චිත්තානුපස්සනා භාවනාවට අදාලවේ. නිවන් අර්ථය හා අනෙකුත් ලෞකික අර්ථයන් සැසදීමට හා වෙන්කර හදුනාගැනීමටත්, අභිධර්ම පිටකයේ සප්ථ ප්‍රකරණයන් වටහාගැනීමටත් ඝන සංඥාව ඉවත්වී තිබීම (වැටහී තිබීම) පූර්ව සුදුසු කමකි.
 
== අභිධම්ම පිටකය ==
{{main|අභිධම්ම පිටකය}}
අභිධර්මය ඇතුලත් ත්‍රිපිටකයේ [[අභිධම්ම පිටකය]] කොටස් 7 කින් යුක්ත වේ.
 
==ආශ්‍රිත ලිපි==
* [[අභිධම්ම පිටකය]]
 
 
==වැඩිදුර කියවීම්==
* [http://buddhistcountry.org/abhidamma/]
"https://si.wikipedia.org/wiki/අභිධර්මය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි