"අභිධර්මය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළු සිත්
3 පේළිය:
 
== පරමාර්ථ ==
"මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා" ආදී වශයෙන් මනස ප්‍රමුඛව නිර්මානය කර ගනු ලබන ධර්මතා පරමාර්ථ නම් වේ. අවිද්‍යාව (අනවබෝධය) නිසා බිහිකරගනු ලබන ලොව (සසර) පවතින මුලික ධර්මතා 4 ක් පමණක් ඇසුරුකරගෙන කරනු ලැබූ විග්‍රහයයිවිග්‍රහයකි අභිධර්මය. විශ්වය නිර්මාණය වී පවතින්නෙන් (එය වටහාගන්නේත්) තවදුරටත් ඛණ්ඩයන කල නොහැකි තවදුරටත් බෙදිය නොහැකි දෙව් මිනිසුන්ට තේරුම්ගත හැකි මූලික ධර්මතාවයන් 4ක් මගිණි. එම ධර්මතා 4 සරලව පරමත්ත ධර්‍ම 82 ක් ලෙස දැක්වේ. බුදුවරුන්ට තේරුම්ගත හැකි පරම සත්‍යයන් එනම් මුලික ධර්මතාවයන් අසීමිත වේ. අපරිමිත වේ. එම ධර්ම අපරමත්ත ධර්ම නම් වේ. එම ධර්ම දෙව්මිනිසුන්ගේ ප්‍රඥාවට හසු නොවේ. අපරමත්ත ධර්ම බුදුවරුන්ගේ විෂයකි. අනන්ත නය සමන්වාගත සමන්ත මහා පට්ඨාන ප්‍රකරණයේදී එයට අදාල විස්තර ක්‍රමය ඉදිරිපත් කර ඇත. නිවන අරමුණු කිරීම සඳහා නිවන් මගට අවතීර්ණ වීම සඳහා පරම සත්‍ය 82 අවබෝධ කරගැනීම ප්‍රමාණවත් වේ. එම පරම සත්‍ය 82 ත්‍රිලක්ෂණයට අනුව බැලීම තුල නිර්වාණය සාක්ෂාත් කරගැනීමට හැකියාව ලැබේ.
==අභිධම්ම පිටකය==
12 පේළිය:
===රුප 28 කි===
===චෛතාසික 52 කි===
===චිත්තචිත්තය (එනම් සිත්චිත්ථ පරමාර්ථය 1 කි)===
සිතක් ඇතිවී පැවතී නැතිවන කාලය ඉතාම කුඩා කාලයකි. එය චිත්තාක්ෂණ එකක් නම් වූ ඉතාම කුඩා කාලයකි. චිත්තාක්ෂණයක්<ref>[https://books.google.lk/books?id=x8_83JDkHDoC&pg=PA1183&lpg=PA1183&dq=citta-kshana&source=bl&ots=B15KZIlb_r&sig=QkzKX5cTTKFIRM6tDAivThuToZo&hl=en&sa=X&ei=dzSCVeHMGobp8gWUhYLQDw&ved=0CCgQ6AEwAg#v=onepage&q=citta-kshana&f=false Mongolian-English Dictionary]</ref> යනු තත්පරයකින් ලක්ෂ කෝටි වාරයකින් එකක් තරම් වූ ඉතාම කුඩා කාලයකි<ref>[http://buddhistcountry.org/mental-factors-in-abhidamma/ අභිධර්මයෙහි විස්තර කෙරෙන චෛතසික 52] </ref>. එම කුඩා කාලය තුලදි සිත ඇතිවී පැවති නැති වේ. මෙය උප්පාද ටිති භාන්ඝභන්ඝ නම් වේ. එම කුඩා කාලය තුලදි සිත තුල චෛතසික ගණනාවක් ඇතිවේ. සිතක් පහල වන විට අනිවාර්යයෙන්ම පහල වන චෛතසික 7කි. එම සිත් 7 සබ්බ චිත්ත සාධාරණ නම් වේ. සබ්භ චිත්ත සාදාරන 7ට අමතරව ප්‍රකිර්නක චෛතසික 6 කින් කිහිපයක්, අකුසල චෛතසික 14කින් කිහිපයක් හා සෝභන සාධාරණ එනම් කුසල් චෛතසික 19 කින් කිහිපයක්, විරති චෛතසික 3 ක් අප්පමඤ්ඤා චෛතසික 2 ක් හා ප්‍රඥා චෛතසික 1 යන චෛතසිකවලින් කිහිපයක් එක් චිතාක්ෂණයක කාලයක් තුලදී පහල වේ. අකුසල චෛතසික පහලවන චිත්තාක්ෂන එකක කාලය තුලදී කිසිවිටෙකත් සෝභන සාධාරණ චෛතසික එකක් හෝ පහල නොවේ. ප්‍රකිර්නක චෛතසික අකුසල් චෛතසික සමග හෝ කුසල් චෛතසික සමග පහල වේ.
 
==නිර්වාණය 1 කි==
=== සිත් ===
සිත් හෝ සිතිවිලි ප්‍රමාණ කළ නොහැකි ප්‍රපංචයකි. ඒවා පිලිබඳව අවබෝධකිරීමට අදහස්දැක්වීමට හා වටහාගැනීමේ පහසුව පිනිස සිත් වර්ගීකරනයකට ලක්කොට ඇත. මූලික වශයෙන් සිත් 89 ක් හෝ 121 ලෙස බෙදා දක්වා ඇත.
 
==නිර්වාණය 1 කි==
 
==චිත්ත වීථි==
"https://si.wikipedia.org/wiki/අභිධර්මය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි