සංස්කරණ
19,667
ක්
සුළු (Reverted 1 edit by 124.43.181.92 (talk) to last revision by අනංගයා. (TW)) |
|||
[[Image:rice_and_curry.jpg|thumb|300px|right|
[[බත්]] යන [[සිංහල]] යෙදුමෙන් තැම්බූ සහල් සහ [[ව්‍යංජන]] ''(Rice & Curry)'' අදහස් කෙරේ.
*සම්බෝලයක්, මැල්ලුමක් හෝ [[සලාද|සලාදයක්]]
[[Image:SL-rice and curry.jpg|thumb|300px|left|
සාමාන්‍යයයෙන් බත් භාජනයට සාපේක්ෂව ව්‍යංජන භාජන තරමක් කුඩා වේ. එනම් එක් පුද්ගලයෙකු ආහාර බෙදා ගන්නා විට ව්‍යංජන වලට වඩා වැඩි බත් ප්‍රමාණයක් ආහාර වේලට එකතු කර ගන්තා නිසාය. ශ්‍රි ලංකාව සාම්ප්‍රදායික [[ආසියාව| ආසියානු රටක්]] වන නිසා ආභාර අවසන් භාජන හිස් වූ සැනින් නැවත පිරව්ම සිදු කරනු ලබයි.
ශ්‍රි ලංකාවේ මෙම ආහාර වේල ඉන්දියාවේ [[ඹෟෂධ]] සහ [[කුළුඛඩු]] යොදා ගෙන සාදා ගන්නා ආහාර වේලට සමාන වේ. එයට හේතුව වන්නේ ශ්‍රි ලංකාවේ ආහාර වේලට යොදා ගන්තා [[මිරිස්]],[[කරඳමුංගු]], [[සේර]], [[උළුහාල්]] සහ අනිකුත් කුළුබඬු වර්ගයි. එමෙන්ම උම්බලකඩ ද එයට හේතුවක් වේ.ශ්‍රි ලංකාවේ ආහාර වේල ඉන්දියාවේ ඹෂධ සහ කුළුඛඩු යොදා ගෙන සාදා ගන්නා ආහාර වේලට වඩා සැරෙන්
==මේ ලිපිත් බලන්න==
|
සංස්කරණ
ක්