Content deleted Content added
No edit summary
No edit summary
81 පේළිය:
|}
 
==නිවැරදි කිරීම සඳහා අවධනයටඅවධානයට==
"සූත්‍ර පිටකයට අනුව ධර්‍මය හදාරා, සතිපට්ඨාන සූත්‍රයේ අන්දමින් ඒකායන මාර්‍ගය අනුගමනය කොට කෙලෙසුන් නැසූපසු සිවිපිළිසිභියාපත් මහ රහත් උත්තම අවබෙ‍ා්ධයට අභිධර්මය අවබෝධ කරගැනීමෙන්"
මේ ඔබ එක්කරන ලද වැකියකි. කියවන පාඨකයාට මින් වැරදි අදහසක් ලැබේ. අභිධර්මය අවබෝධ කිරීමට සිව්පිලි සිබියවත් රහතන් වහන්සේ කෙනෙකු විය යුතු බව මෙහි කියවේ. මෙය නිවැරදි කරන්නේ නම් මැනවි.--[[User:Ishanthasiribaddana|Ishanthasiribaddana]] ([[User talk:Ishanthasiribaddana|talk]]) 08:05, 18 ජූනි 2015 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:රාජු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි