"ඉන්ෆ්ලුවෙන්සා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Influenza යන්න ඉන්ෆ්ලුවෙන්සාව වෙත ගෙන යන ලදි: Eng Title
No edit summary
1 පේළිය:
{{දියුණුකරන්න}}
{{පරිවර්තනය නොනිමි|Influenza|ඉංග්‍රීසි|en}}
 
== ඉන්ෆ්ලුවෙන්සාව ==
 
ඉන්ෆුලුවෙන්සාව පොදු ව්‍යවහාරයෙහි ඉන්ෆුලුවෙන්සා උණ ලෙස හැඳිනවෙන කුරුල්ලන්ට හා ක්ෂීරපායින්ට වැළ‍ඳෙන ඕතොමික්සොවිරිඩේ. නම් වෛරස් වර්ගයට අයත් ආර්.එන්.ඒ. වෛරසයක් මගින් ඇති කරන මෙම රෝගය ඉතාලි බසින් ඇදී ආ ඉන්ෆුලුවෙන්ස් හෙවත් " බලපෑම" යන අරුත් ඇති වදනකි. මනුෂ්‍යයින් තුල මෙමගින් උණ ඇඟ සිසිල් කර වෙව්ලීම, උගුරේ කැක්කුම, ඇඟපත වේදනාව , තදබල හිසරදය , කැස්ස , ඇඟපත වේදනාව සහ අප්‍රානික වීම යන රෝග ලක්ෂණ ඇති කරයි. රෝගය බැරෑරුම් අවස්ථාවලදී ...... කුඩා ළමුන්ට හා වැඩිහිටියන්ට මාරාන්තික වන නියටෝනියාව ඇතිවේ. ඇතැම් අවස්ථා වලදී මෙය සාමාන්‍ය කැස්ස හෙම්බිරිස්සාව ලෙස වරදවා වටහා ගතද ඉන්ෆ්ලුවෙන්සාව යනු ඊට වඩා බරපතල, වෙනස් වූ වෛරස කාණ්ඩයක් නිසා ඇති කරන රෝගී තත්ත්වයකි. මෙමගින් විශේෂයෙන්ම කුඩාළමුන්ට වමනය හා ඔක්කාරය ඇති කරයි. නමුත් මෙම රෝග ලක්ෂණ සාමාන්‍ය බඩේ අජීරණයක් හෝ පාචන තත්ත්වයක ලක්ෂණ වුවද ඇතැම් අවස්ථා වලදී ආන්ත්‍රික උණ, පැය විසිහතරේ උණ, ලෙසද හැදින්වේ.
"https://si.wikipedia.org/wiki/ඉන්ෆ්ලුවෙන්සා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි